ශක බුම් Airtel = Dialog

icepack

Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    මදැයි airtel අවුරුදු හයක් පාවිච්චි කරපු පැකේජ් එක විසිකරන්න තමා වෙන්නෙ 🥲🥲🙄🙄
    Existing customers lata mukut karanna beri wei
     
    • Like
    Reactions: NRTG

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    මුන්ගේ ඉන්දියාවේ market share එකත් දැන් අඩු වේගන එන්නේ jio ලා නිසා.
    dan ayith wadi mama hithanne.kohomath unta 1st place eka stable thiyagena inna ba jio inna nisa.kaalen kaaleta wenas wenawa.
    5G coverage wadi weddi rural 5G speed,coverage hoda weddi jio ayith loku gaanakin udata ewi
     
    • Like
    Reactions: NRTG and hariuda

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    විකුනන සීන් එකක් නෙමෙයි නේද . ඩයලොග් උන්ගෙ සර්විස් යූස් කරන්න පුලුවන් වෙනව එයාටෙල් එකට
    sell karanawa thamyi.airtel sri lanka eka dialog ekata sell karanawa.eeta passe merged company eke podi shareholder kenek wenawa airtel eka.
     
    • Like
    Reactions: NRTG

    LoKiFerguson

    Well-known member
  • Sep 6, 2021
    946
    2,234
    113
    Colombo
    2013 Airtel එක ගත්තෙ. සිම් එක තාමත් තියනව. මුල්ම කාලෙ 25 කාඩ් එක දාගෙන යූස් කරේ. 2015න් පස්සෙ යූස් කරේම නෑ බිකෝස් ඉන්ටර්නෙට් යන්ඩ සිග්නල් කනුවක් නෑ. 1mbps වලින් එහාට යන්නෙත් නෑ ඔය මගුලෙ මේ ඒරියා එකේ.
     

    UnlimitedBB

    Well-known member
  • Aug 31, 2011
    1,442
    1
    1,323
    113
    Similar merger happened in Bangladesh in 2016. Axiata Group owns 68.3% share, while Bharti Group owns 25% in the merged entity Robi Axiata in Bangladesh.

    In Sri Lanka, the Hutch - Etisalat merger happened in a similar way where Etisalat owns 15% of the survived entity, Hutch Sri Lanka.

    This is actually beneficial to Airtel users, because you will get access to Dialog's largest coverage. On the other end, there is a possibility that Dialog may discontinue some of the prepaid plans of Airtel, but I assume postpaid plans will remain.

    So, Dialog will now own 077, 076, 075 & 074. I wonder how TRCSL and Mobitel will react to this. The only thing I will miss is the Airtel's mobile app. It was a good one compared to the dog shit, MyDialog.