නතාෂාගේ tattoo 😛

RedProMaxxa_2

Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    බදින්නේ නැතුවද ගුටි කන්න හදන්නේ? :rolleyes:
    මෙයාගේ ෆාම් එකේ වැඩක් පළක් නොමිලේ හරි කරලා දෙන්න පුළුවන් මට! :love2: :love2:
    බඳින්න හම්බ වෙනවා නම් මරු! එහෙම බැරි නම් අඩු තරමේ ඒ ෆාම් එකේ වහල් සේවයට හරි මාව බඳව ගන්නවා නම්! :love2:
     
    • Haha
    Reactions: EdNygma

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,935
    15,587
    113
    Somewhere in this world
    එහෙත් තියෙනවා තමයි. නමුත් ඒ රටවල ගෑණු අය එහෙම කළත් ඒ මේකප්වල කලර් එක එයාලගෙ හමේ පාටට ගැළපෙනවා. සුද්දියන්ගෙ හම්වලට ගැළපෙන මේකප් කලර් එක මෙහෙ අයත් ඒ විදියටම පාවිච්චි කරන්න යන හින්දා ඔය විකෘති පෙනුම පිටරටවල ගෑණු අයට වඩා ලංකාවෙ අයගෙ කැපිලා පේනනෙ. :rolleyes:
    ඔයා දවසේ නාසා චායාරූපය දාගෙන ඉන්න ගෑනුන්ට ඒව මේව කියල මේකෙ හිත් රිද්දගන්නෙ නැතුව
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,953
    152,898
    113
    ඔයා දවසේ නාසා චායාරූපය දාගෙන ඉන්න ගෑනුන්ට ඒව මේව කියල මේකෙ හිත් රිද්දගන්නෙ නැතුව
    michael-scott-like.gif
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    ලංකාවෙ බහුතරයක් වෙන කාන්තා පාර්ශවේට අමුතු මානසික රෝගියක් තියෙනවා. මේකප් තට්ටු පිටින් උලාගෙන තමන්ට තියෙන ස්වභාවික ලස්සනත් විනාශ කරගෙන රෑට එහෙම දැක්කොත් තොවිල් හත අටක්ම නටන්න වෙන තරමෙ මළ යක්ෂණියක්ගෙ පෙනුමක් ගන්න තියෙන පුදුමාකාර ආසාව. 🤢😕😐😑
    Oka mehe unta witharakya ban? Lokema ekai
     
    • Like
    Reactions: Stimulus mind