HELP | Mazda Demio 2002-2007 mode eka hodai da?

aquaman2020

Well-known member
  • Dec 23, 2020
    1,384
    1,733
    113
    Bangkok
    Steering Rack eka thamai kela wenne,but can be repaired
    Steering rack knuckle එක Mazda වලින් discontinued. Repair කරල වැඩිකල් දුවන්න බැහැ කියනව. ඒත් Thailand වල තාම brand new produce කරනව

    Capture.PNG


    AliExpress එකේ තියනව LHD එකක්, අවුල් ඇති දෙපැත්ත සමාන නැති නිසා
     
    Last edited:
    • Like
    Reactions: Cenon