Based on True Story MOvie. Grand Turismo

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    mokakda kathawa ban ..
    මේකෙ ඩයල් එක ගෙදර ගේම් ගහලා තමා ඇත්ත ලයිෆ් එකේ රේස් කාඩ් ඩ්‍රයිවින් වලට තෝරගන්නෙ කොම්පිටිශන් එකකින්.

    දැන් මෑන් ෆුල් ටයිම් රේස් කාර් ඩ්‍රයිවර් කෙනෙක්
     
    • Love
    Reactions: rumesh.fbi and NRTG

    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    ඉතාම කාලෝචිතයි, අම්මගෙ වියදමෙන් ඩේටා කාඩ් දාගෙන COD4 ගහන කුපිරි වෝරියර්ලව යුද්දෙට යැව්වැහැකි. වියදමත් අඩුයි කාලෙත් ඉතුරුයි නිකමුංගෙන් පොඩි වැඩක් ගන්නපුලුවන්
     
    • Haha
    Reactions: rumesh.fbi