Based on True Story MOvie. Grand Turismo
salitha22 Well-known member Feb 8, 2015 7,060 1 12,147 113 May 3, 2023 #1 Reactions: manjulabw, NRTG and ITGuy25
salitha22 Well-known member Feb 8, 2015 7,060 1 12,147 113 May 4, 2023 #3 ThisaraMalintha said: wtජ් Click to expand... මේකෙ කතාව අහලා නැද්ද
ThisaraMalintha Well-known member Nov 16, 2015 8,612 7,331 113 ගෙදර May 4, 2023 #5 salitha22 said: මේකෙ කතාව අහලා නැද්ද Click to expand... no
rumesh.fbi Well-known member May 31, 2009 3,042 4,827 113 May 4, 2023 #6 අඩෝ ඒක පට්ට වගේ Reactions: NRTG
chamil32 Well-known member Dec 5, 2009 17,013 1,692 113 Matara May 4, 2023 #7 salitha22 said: මේකෙ කතාව අහලා නැද්ද Click to expand... mokakda kathawa ban ..
salitha22 Well-known member Feb 8, 2015 7,060 1 12,147 113 May 4, 2023 #8 chamil32 said: mokakda kathawa ban .. Click to expand... මේකෙ ඩයල් එක ගෙදර ගේම් ගහලා තමා ඇත්ත ලයිෆ් එකේ රේස් කාඩ් ඩ්රයිවින් වලට තෝරගන්නෙ කොම්පිටිශන් එකකින්. දැන් මෑන් ෆුල් ටයිම් රේස් කාර් ඩ්රයිවර් කෙනෙක් Reactions: rumesh.fbi and NRTG
chamil32 said: mokakda kathawa ban .. Click to expand... මේකෙ ඩයල් එක ගෙදර ගේම් ගහලා තමා ඇත්ත ලයිෆ් එකේ රේස් කාඩ් ඩ්රයිවින් වලට තෝරගන්නෙ කොම්පිටිශන් එකකින්. දැන් මෑන් ෆුල් ටයිම් රේස් කාර් ඩ්රයිවර් කෙනෙක්
maticat Well-known member Jul 24, 2010 1,766 1,423 113 May 4, 2023 #10 ඉතාම කාලෝචිතයි, අම්මගෙ වියදමෙන් ඩේටා කාඩ් දාගෙන COD4 ගහන කුපිරි වෝරියර්ලව යුද්දෙට යැව්වැහැකි. වියදමත් අඩුයි කාලෙත් ඉතුරුයි නිකමුංගෙන් පොඩි වැඩක් ගන්නපුලුවන් Reactions: rumesh.fbi
ඉතාම කාලෝචිතයි, අම්මගෙ වියදමෙන් ඩේටා කාඩ් දාගෙන COD4 ගහන කුපිරි වෝරියර්ලව යුද්දෙට යැව්වැහැකි. වියදමත් අඩුයි කාලෙත් ඉතුරුයි නිකමුංගෙන් පොඩි වැඩක් ගන්නපුලුවන්
kinkon Well-known member Aug 5, 2007 115,782 2 115,744 113 Kandy ♕ පතිරූප දේස වාසෝ May 4, 2023 #11 බම්ප් Reactions: NRTG
NRTG Well-known member Oct 19, 2019 40,979 198,321 113 Colombo, Sri Lanka May 4, 2023 #12 ELAKIRI BRO Reactions: kinkon