Washington behind failed drone attack on Kremlin 💥💥💥

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,943
    113
    සමාජවාදයට එල්ලවූ ඩ්‍රෝන ප්‍රහාරය දැඩි පිළිකුලෙන් යුතුව හෙලාදකිමු!!!!

    ගසා ගසා ඩ්‍රෝන් ගසා අප වලකනු සිතනු එපා


    1683196229321.png


    සමාජවාදය ශ්‍රී ලන්කන් වරෂන්


    සෙලෙන්කියෝ මේ අහපන් - සෙලෙන්කියෝ මේ අහපන්
    බය නැත්නම් මෙහෙට වරෙන් - බය නැත්නම් මෙහෙට වරෙන්
    තොගෙ ආයුධ අරන් වරෙන් - තොගෙ ආයුධ අරන් වරෙන්
    අපි එනවා බුරුතු පිටින් - අපි එනවා බුරුතු පිටින්
    වෙඩි තියලා පෙන්නාපන් - වෙඩි තියලා පෙන්නාපන්

    1683198458185.png
     
    Last edited:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    බිලියන ගානක් වටින ගෑස් නල මාර්ග විනාශ කරලා කිසිම සම්බාධකයක්,පනිෂ්මන්ට් එකක් නැතිව ඉන්න උන්ට ඕවා මොනවද
     

    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    බිලියන ගානක් වටින ගෑස් නල මාර්ග විනාශ කරලා කිසිම සම්බාධකයක්,පනිෂ්මන්ට් එකක් නැතිව ඉන්න උන්ට ඕවා මොනවද
    eka moko une thama open nadda deken ekakwath ban. europe walata gas yawanne nadda ethakota
     
    • Like
    Reactions: NRTG