amuthu suwadak enawa

Brains

Well-known member
  • Apr 20, 2023
    442
    925
    93
    පිටරට ඉදන් මාමා ඇවිල්ලා එහා කාමරේ ඉදන් බෑග් එක ඇරලා වෙන්න බැරි ද ?
    nana kawruwath awe na
    කුණු කරවල ගදක් එහෙම ආවොත් නම් මල ගිය ආත්මයක් වෙන්න පුළුවන්..:rofl:
    ow eka aththa :yes:
    heta wesak poya nisa mewage dewal wenna pluwan
     
    Brains

    Well-known member
  • Apr 20, 2023
    442
    925
    93
    • Like
    Reactions: DiksonAlex

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,435
    5,357
    113
    Colombo
    mewage suwadak wallen enawanam man kawadawath hodanne nathiwa innawa

    gadak newei ban suwadak

    nakara athma eddi gadawal enne ban
    ආ ආ මේහෙම එකක් වෙනවා. මෝහිනි එද්දි එහෙමලු. හැබැයි අපෙක් කැම්පස් එකෙත් එහෙම සුවඳවල් ආවා පාළු පැතිවල. බඩු සුවඳ නම් නෙමෙයි ඒ පැත්තේ එහෙම මල් ජාතියුකුත් හොයාගන්න නැහැ සුවඳ එන. මල් ගහක් පේන්නවත් නැහැ. හැබැයි සුවඳයි. ඒ සුවඳ එන්නෙත් 6 න් පස්සේ. ගම්මු නම් කිව්වේ මෝහිනී වගේ සීන් එකක්. නමුත් මට සුවඳ දැනිලා තියෙනවා මෝහිනිව නම් දැක්කේ නැහැ.
     
    • Love
    Reactions: Brains and EdNygma

    Brains

    Well-known member
  • Apr 20, 2023
    442
    925
    93
    ආ ආ මේහෙම එකක් වෙනවා. මෝහිනි එද්දි එහෙමලු. හැබැයි අපෙක් කැම්පස් එකෙත් එහෙම සුවඳවල් ආවා පාළු පැතිවල. බඩු සුවඳ නම් නෙමෙයි ඒ පැත්තේ එහෙම මල් ජාතියුකුත් හොයාගන්න නැහැ සුවඳ එන. මල් ගහක් පේන්නවත් නැහැ. හැබැයි සුවඳයි. ඒ සුවඳ එන්නෙත් 6 න් පස්සේ. ගම්මු නම් කිව්වේ මෝහිනී වගේ සීන් එකක්. නමුත් මට සුවඳ දැනිලා තියෙනවා මෝහිනිව නම් දැක්කේ නැහැ.
    මොහිනිත් හොදයි බන් මේ වෙලාවට :love: