Coffee wage ekakdaDr සේබි ගේ පක අහුවෙන්න එපා කැරි මාකටිං වලට හොඳ කොෆි එකක් ගනින්
ඔය පිටරට මිනිස්සු වතුරට දාල බොන එව්ව ශෝධනය වෙලාද කියන එක සැකයි.ආයුර්වේදෙ එන රස ඖෂධයක් තමයි shilajit කියන්නෙ. ඉංදියාවෙ සමහර කදු මුදුන් වලට අදික ඉර එලිය වැටෙද්දී මේ shilajit ගල් වලින් වෑස්සෙනවා. සමහර අය මේ කදු වල තියෙන ගල් වතුරට දාල උණු කරලත් මේවා හදනවා. ආයුර්වේදෙට අනුව ස්වර්ණ ගර්භ, රජත ගර්භ, ලෞහ ගර්භ වගේ varities තියෙනවා. බේතට ගන්න කලින් ශොදනය කරන්න ඕන. හොද රසායන ඖෂදයක්. මහා නාරායන තයිලය, චන්ද්රප්රභා වටී වගේ බේත් හදන්න මේවා ගන්නවා, ඉන්දියවෙනම් capsule විකුනන්න තියෙනවා.
![]()
![]()