thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,995
    10,162
    113
    Dr සේබි ගේ පක අහුවෙන්න එපා කැරි මාකටිං වලට හොඳ කොෆි එකක් ගනින්
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    විෂ අයින් කරල තමයි බේත් වලට කළවම් කරන්නේ.

    නික‍ං බොන එක අනුමත කරන්න බෑ.
     
    thalia

    Well-known member
  • Sep 8, 2014
    1,179
    880
    113
    සයිබරේ තමා
    ආයුර්වේදෙ එන රස ඖෂධයක් තමයි shilajit කියන්නෙ. ඉංදියාවෙ සමහර කදු මුදුන් වලට අදික ඉර එලිය වැටෙද්දී මේ shilajit ගල් වලින් වෑස්සෙනවා. සමහර අය මේ කදු වල තියෙන ගල් වතුරට දාල උණු කරලත් මේවා හදනවා. ආයුර්වේදෙට අනුව ස්වර්ණ ගර්භ, රජත ගර්භ, ලෞහ ගර්භ වගේ varities තියෙනවා. බේතට ගන්න කලින් ශොදනය කරන්න ඕන. හොද රසායන ඖෂදයක්. මහා නාරායන තයිලය, චන්ද්‍රප්‍රභා වටී වගේ බේත් හදන්න මේවා ගන්නවා, ඉන්දියවෙනම් capsule විකුනන්න තියෙනවා.
    2609833-1

    Dabur-Shilajit-Gold-Capsules.jpg
     
    • Wow
    Reactions: Tharaka_x

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ආයුර්වේදෙ එන රස ඖෂධයක් තමයි shilajit කියන්නෙ. ඉංදියාවෙ සමහර කදු මුදුන් වලට අදික ඉර එලිය වැටෙද්දී මේ shilajit ගල් වලින් වෑස්සෙනවා. සමහර අය මේ කදු වල තියෙන ගල් වතුරට දාල උණු කරලත් මේවා හදනවා. ආයුර්වේදෙට අනුව ස්වර්ණ ගර්භ, රජත ගර්භ, ලෞහ ගර්භ වගේ varities තියෙනවා. බේතට ගන්න කලින් ශොදනය කරන්න ඕන. හොද රසායන ඖෂදයක්. මහා නාරායන තයිලය, චන්ද්‍රප්‍රභා වටී වගේ බේත් හදන්න මේවා ගන්නවා, ඉන්දියවෙනම් capsule විකුනන්න තියෙනවා.
    2609833-1

    Dabur-Shilajit-Gold-Capsules.jpg
    ඔය පිටරට මිනිස්සු වතුරට දාල බොන එව්ව ශෝධනය වෙලාද කියන එක සැකයි.
     
    Viranga 97

    Active member
  • Jul 13, 2022
    102
    153
    43
    මාත් මේ ගැන ලියන්න හිටියේ පිටරට මිනිස්සු සාමාන්‍යයෙන් ඕක වතුරට දාලා බොනවා....ඕක හදපු පොර කොහොමහරි මරලා කියලා කියන්නේ....මිනිහා කියන්නේ හැම ලෙඩක්ම හැදෙන්නේ mucus(ශ්ලේෂ්මලය)හින්දා කියලා...ඕක පාවිච්ච කරපු ගොඩක් මිනිස්සුන්ට ගොඩක් ලෙඩ රෝග වලින් සුව වෙලා තියෙනවලු..
    මටනම් හිතෙන්නේ පොර pseudo science කාරයෙක් කියලා....
     
    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,419
    2,149
    113
    shilajit බීවාම පයීය ලොකු වෙනවා කියන්නේ ඇත්‍තද ?