How to obtain a Vietnam Visa for Sri Lankan?

CaptainPhillips

Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    ඕක මචන් එහෙන් ගෙන්න ගන්න ඕනි ඩොකියුමන්ට් එකක් තියනවා..ඉන්විටේශන් එකක් මම හිතන්නේ..මම ගිය මැයි මාසේ ගියා ඔෆිස් එකෙන් යැව්වේ..අපේ නමයි විස්තර දාපු වීසා එකක් එවලා තිබ්බා..ඒක වීසා එකම තමයි මම හිතන්නේ..කොහොමහරි එහෙන් එවන්න ඕනි ඩොකියුමන්ට් එකක්..ඒක වීසා එකද මොකද්ද කියන්න මම දන්නේ නෑ..ඒක අරන් වියට්නාමේ ගිහින් බැස්සම එතනින් වීසා ස්ටිකර් එක ගහනවා පාස්පෝට් එකේ..ටිකක් වෙලා ඉන්න ඕනි එතන..ඒකට වෙනම ගෙවන්න ඕනි එයාපෝට් එකේදී..මමත් දන්නේ නෑ හරියට සීන් එක..ඔය ජෙට්වින් වගේ කම්පැනි එකක් අල්ලගෙන ඔය වැඩේ දැනගනින්..උන්ගෙන් කරගනින්..අපි තනියම කරන්න ගියාම අවුල් මම දන්න විදියට
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,846
    8
    35,413

    You need 25 USD in cash....