SLT Fibre Connection eka April 21st Indala sarin sare down May 3 indala weda karannema Naha. Meka hadanna enne Naha. Complain karanne katada meka hada ganna? 1212 katha karala den 4 parak kiwwa. 
Ikman eke daalada?Slt sell karanna yanee
Enisa un enne Naha
එක පාරක් කම්ප්ලේන් කරාට පස්සේ ආයෙත් කතා කරලා කම්ප්ලේන් කරන්න එපා. උන් කලින් දාපු කම්ප්ලේන් එක ක්ලෝස් කරලා අලුතෙන් කම්ප්ලේන් එකක් රෙජිස්ටර් කරගන්නවා.1212 katha karala den 4 parak kiwwa.![]()
call center un allana heta peyak witra ynwa
mama app eken ban demme. Ethakota aluth ekakk gaththe naha. Katha karala kiwwe thma kawuruth hadanna awe na kiyla.එක පාරක් කම්ප්ලේන් කරාට පස්සේ ආයෙත් කතා කරලා කම්ප්ලේන් කරන්න එපා. උන් කලින් දාපු කම්ප්ලේන් එක ක්ලෝස් කරලා අලුතෙන් කම්ප්ලේන් එකක් රෙජිස්ටර් කරගන්නවා.
කතා කරලා කලින් දාපු කම්ප්ලේන් එකේ රෙෆ් නම්බර් එක කියල මොකද කරේ කියල විතරක් අහපන්
ubala mona paththeda ban ?slt app eken complain ekek dapwma pahuwada enwa hadanna ape pettenm3 parak down una hebei e 3 parma awa pahuwad mn me slt eke un hoadi kiynwa newe
![]()
Price negotiable???Ikman eke daalada?
na, ehema wenne copper line eke@NRTG දැනගන්ඩ අහන්නෙ ෆයිබර් තියෙන අයගෙ ලෑන්ඩ් ෆෝන් චර බර ගාන්නෙ නැද්ද?
එහෙමනම් අවුලක් නැහැ මචන්. අපේ ලයින් එක හොඳට ඇහෙනවා@NRTG දැනගන්ඩ අහන්නෙ ෆයිබර් තියෙන අයගෙ ලෑන්ඩ් ෆෝන් චර බර ගාන්නෙ නැද්ද?
na, ehema wenne copper line eke
ඒක තමා..ADSL නම් ඔහොම ඩ්රොප් වෙන්නෙ ලයින් එකේ නොයිස් එකක්, අවුලක් නිසා කියල අපිටම දැනගෙන කම්ප්ලේන් කරන්ඩ පුලුවන්.එහෙමනම් අවුලක් නැහැ මචන්. අපේ ලයින් එක හොඳට ඇහෙනවා
mirigama gampahamama app eken ban demme. Ethakota aluth ekakk gaththe naha. Katha karala kiwwe thma kawuruth hadanna awe na kiyla.
ubala mona paththeda ban ?
------ Post added on May 5, 2023 at 4:39 PM