SLT Fibre

chami2015

Well-known member
  • Jul 14, 2015
    7,043
    8,292
    113
    naha ban.

    idm eken download karankota baluwe. anith download walata wada youtube withrak godak slow. :nerd:
    මටත් ඕක මීටර් වෙලා තියෙනව දවසක් හැබැයි ඒ Youth plan එක දාල තියෙද්දි. එතකොට උන් මොනවහරි ලිමිට් කරන සීන් එකක් තියෙනව. ආයිත් වෙලාවක බලන්නම් බං
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,365
    16,156
    113
    මටත් ඕක මීටර් වෙලා තියෙනව දවසක් හැබැයි ඒ Youth plan එක දාල තියෙද්දි. එතකොට උන් මොනවහරි ලිමිට් කරන සීන් එකක් තියෙනව. ආයිත් වෙලාවක බලන්නම් බං
    Ok machan. Thanks
    Mageth welawakata YT video IDM eken download karaddi godak slow. SLT, Dialog, & Hutch thunema mehema wenawa mata.
    ehenam idm eke awulak wage. Mama wena downloader ekak dala balannan 👍
     
    • Like
    Reactions: NRTG

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    Youtube 4k බලන්න බෑ ළඟදි ඉඳලා buffer වෙනවා. TV එකේ බලන්නෙ එතකොට පින්තූර එහෙමම තිබිලා sound play වෙනවා ඉන් පස්සෙ buffering වෙනවා sound හිර වෙලා. කලින් එහෙම තිබ්බෙ නෑ. Youtube addon එක දාලා තියෙන්නෙ. Telecom බල්ලො ආයෙම මොකක් හරි කරලා වගේ ස්පීඩ් අඩු වෙන්න youtube වලට.
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,964
    1
    8,794
    113
    -~උලක් උඩ-~
    Artboard 1.png

    මට ෆුල් ස්පීඩ් එනවානෙ බන්. ඔය ස්ක්‍රීන්ශොට් එකේ ගානටත් වැඩිය එනවා...
     
    • Like
    Reactions: NRTG and RottenCOLT

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,365
    16,156
    113
    View attachment 201623
    මට ෆුල් ස්පීඩ් එනවානෙ බන්. ඔය ස්ක්‍රීන්ශොට් එකේ ගානටත් වැඩිය එනවා...
    math me software eka daganna one ban.

    Youtube 4k බලන්න බෑ ළඟදි ඉඳලා buffer වෙනවා. TV එකේ බලන්නෙ එතකොට පින්තූර එහෙමම තිබිලා sound play වෙනවා ඉන් පස්සෙ buffering වෙනවා sound හිර වෙලා. කලින් එහෙම තිබ්බෙ නෑ. Youtube addon එක දාලා තියෙන්නෙ. Telecom බල්ලො ආයෙම මොකක් හරි කරලා වගේ ස්පීඩ් අඩු වෙන්න youtube වලට.

    mage nam ara youtube package eka daala tiyenne. idm latest eka.
    speed test karahama nam 300+ yanawa :lol:
    ehenam youtube addon eke speed slow karala thamai oyalage. maha jara wada thiyenne slt eke. :baffled:
    ------ Post added on Apr 4, 2023 at 3:38 PM
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,563
    2
    115,394
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඕක Fiber වල අවුලක් නෙවෙයි වීඩියෝ එකක් ස්ට්‍රීම් වෙන්ඩ අවශ්‍ය ස්පීඩ් එක විතරයි Youtube සයිට් එකෙන් දෙන්නෙ (අපි IDM එකෙන් ගන්නෙ ඒ ස්පීඩ් එක)
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,365
    16,156
    113
    ඕක Fiber වල අවුලක් නෙවෙයි වීඩියෝ එකක් ස්ට්‍රීම් වෙන්ඩ අවශ්‍ය ස්පීඩ් එක විතරයි Youtube සයිට් එකෙන් දෙන්නෙ (අපි IDM එකෙන් ගන්නෙ ඒ ස්පීඩ් එක)
    dan download karala baluwa full speed awa. :baffled: oluwa awul wenawa meka hoyanna gihin.