වෙසක් ජයයි

Absolute Zero

Well-known member
  • Mar 31, 2015
    13,298
    1
    16,898
    113
    −273.15°C
    345427473_154871210675708_2411115016599811987_n.jpg
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඔය වයසට ගන්නෙ නැති ආතල් කවදා ගන්නද බං. :cool:

    අපි ඔය කාලේ වෙසක් බලන්න යද්දි, මග හිටිය පබයෙක් ගලොගෙන බයික් එකක ඉස්සරහ තියන් ගියා. ඊට පස්සෙ ඒ බයික් එක මීගමුවෙ හොස්පිල්ට්ල් එකට දැම්මාම උන් හිතලා තියෙන්න ලෙඩෙක් අරං ආවයි කියලා. මෙන්න මුන් ට්‍රොලියක් උස්සන් ආවනෙ. කැරි වැඩ තමයි ඉතින්. :lol: