නැගෙනහිර පළාතේ පානම ප්‍රදේශයේ පිහිටි වෙරළබඩ කලාපයේ ඊයේ දිනයේ පැවැත්වීමට සැලසුම් කර තිබූ ප්‍රිය සම්භාෂණය නතර කර තිබෙනවා.
ඒ, මහජන ආරක්‍ෂක අමාත්‍ය ටිරාන් අලස් පොලීසියට ලබාදුන් නියෝගයකට අනුවයි.
වෙසක් පොහොය දිනය වූ ඊයේ දිනයේ එම ප්‍රදේශයේ අදාළ ප්‍රිය සම්භාෂණය පැවැත්වීමට සැලසුම් කර තිබූ බවට ඊයේ දිනයේ නෙත් නිවුස් වෙත තොරතුරක් ලැබී තිබුණා.
ඒ අනුව නෙත් නිවුස් ඒ පිළිබද මහජන ආරක්‍ෂක අමාත්‍ය ටිරාන් අලස් දැනුවත් කළ අතර එහිදී අමාත්‍යවරයා කියාසිටියේ ඒ පිළිබද තමන් වහාම සොයා බලන බවයි.
ඒ අනුව මහජන ආරක්‍ෂක අමාත්‍යවරයා ලබාදුන් නියෝගයට අනුව අදාළ ප්‍රිය සම්භාෂණය නතර කිරීමටයි පොලීසිය පියවර ගනු ලැබුවේ.
https://nethnews.lk/article/104624