Green card results balanna puluvan

GigaChad

Well-known member
  • Aug 25, 2022
    422
    1,751
    93
    Panadura
    :cry:
     

    Attachments

    • Screenshot (1703).png
      Screenshot (1703).png
      16.2 KB · Views: 85
    • Like
    • Sad
    Reactions: v.g.ami and NRTG

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,478
    5,402
    113
    Colombo
    සිලෙක්ට් වෙලා ද බන්ලා..මේ පාරත් තාම සිලෙක්ට් වෙලා නෑ නෙව...අර මුරුගසන් වැස්සට බේරෙන්න අපිව ලංකාවෙම තියන්න හදනවද මන්ද ස්වාභාව ධර්මයත්...
     

    meknick29

    Well-known member
  • Feb 5, 2012
    2,667
    890
    113
    Math naha ban pattama kalakirunua eka dakala ki parak dammada . Meka eka para ban draw eka thiyanne nathan me maseta 2ka 3k thiyeda?
     
    • Like
    Reactions: DiksonAlex

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,478
    5,402
    113
    Colombo
    මට හිතෙන විදියට බන් ඕක කාලයක් දීලා තියෙනවානේ. ආයේ ආයේ තෝරයි. අපිට එකේ කියල තියෙනවමෛ් තාලේ වෙනකන් තියාගන්න නම් එක කියලා. ඒ කියන්නේ නැවත පාරවල් ගාණක් අදියි. දන්න එකෙක් කියපල්ලකො සීන් එක. මෙව්වා ඇදිලා ගිය එවුන් නැතැයි මේකේ..
     
    • Like
    Reactions: meknick29