religion vs science (year 2100)

redux

Well-known member
  • Feb 19, 2017
    10,738
    17,678
    113
    කෝ කොහෙද මම එහෙම ideal එකක් විදියට promote කරේ?

    මම කිව්වේ මගේ අදහස.. අනික මම කිව්වේ මිනිස්සු ඕන වෙලාවක මැරෙනවා කියලා.
    උබට ඒක අවබෝද කරගන්න බැරුව පුරුද්දට හැමදේටම model එකක් ඉල්ලනවානම් මට කරන්න දෙයක් නෑ ..
    ඔයා කිව්වේ ආගම් අදහන්න එපා මේ අද ජීවත් වෙන්න කියල.

    ඒ ඉතින් ඔයා වෙන මනුස්සයෙක්ට ප්‍රමෝට් කරන එකනේ කරන්නේ කිසිම data නැතුව

    model එකක් ඕනේ තමය් ඔයා ඒක ප්‍රමෝට් කරනවන්.

    නිකන් බොරු කතන්දර හදන්නෙපා ප්ලීස් ඊය
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,483
    164,749
    113
    එකමත් එක රටක
    ඔයා කිව්වේ ආගම් අදහන්න එපා මේ අද ජීවත් වෙන්න කියල.

    ඒ ඉතින් ඔයා වෙන මනුස්සයෙක්ට ප්‍රමෝට් කරන එකනේ කරන්නේ කිසිම data නැතුව

    model එකක් ඕනේ තමය් ඔයා ඒක ප්‍රමෝට් කරනවන්.

    නිකන් බොරු කතන්දර හදන්නෙපා ප්ලීස් ඊය
    අනේ බන්. මම සාමාන්‍ය ඔලුවක් තියන ඕන එකෙක්ට තේරෙන දෙයක් කිව්වේ "මිනිස්සු ඕන වෙලවක මැරෙනවා" කියලා.
    උබ ඒක දන්නේ නැද්ද ?
    එකට උබට අත්දැකීම්, අවබෝදයක් නැද්ද ? කවුරු හරි උබට ඒක ඔප්පු කරල දත්ත දීල පෙන්නන්න තරම් උබ මන්ද බුද්ධික ද ?

    මම ලෝකේ නැති දෙයක් තියනව කියලා කිව්වේ නෑ බන්. මිනිස්සු ඕන වෙලාවක ලෙඩක් හැදිලා හරි, වෙන අනතුරක් වෙලා හරි මැරෙන්න පුළුවන් කියලවත් දන්නේ නැති එකෙක්ද උබ ?
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,738
    17,678
    113
    අනේ බන්. මම සාමාන්‍ය ඔලුවක් තියන ඕන එකෙක්ට තේරෙන දෙයක් කිව්වේ "මිනිස්සු ඕන වෙලවක මැරෙනවා" කියලා.
    උබ ඒක දන්නේ නැද්ද ?
    එකට උබට අත්දැකීම්, අවබෝදයක් නැද්ද ? කවුරු හරි උබට ඒක ඔප්පු කරල දත්ත දීල පෙන්නන්න තරම් උබ මන්ද බුද්ධික ද ?

    මම ලෝකේ නැති දෙයක් තියනව කියලා කිව්වේ නෑ බන්. මිනිස්සු ඕන වෙලාවක ලෙඩක් හැදිලා හරි, වෙන අනතුරක් වෙලා හරි මැරෙන්න පුළුවන් කියලවත් දන්නේ නැති එකෙක්ද උබ ?
    ඔන්න ඉතින් කතන්දර කියන්න පටන් ගත්තා

    අත්දැකීම් කියන්නෙ anecdotes, data නෙමෙය්

    එහෙම බැලුවොත් ඉතින් මිනිස්සු දෙය්යෝ දැකපුව වගේ miracle, පිස්සු මිනිස්සුන්ගේ hallucinations හිටන් පිළිගන්න වෙනව
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,483
    164,749
    113
    එකමත් එක රටක
    අත්දැකීම් කියන්නෙ anecdotes, data නෙමෙය්
    ඒකතමයි මමත් කිව්වේ බන්. උබට අත්දැකීම් නැද්ද සමාන්‍ය දෙයක් තේරුම් ගන්න වත්.
    ඒකද මොකෙක් හරි කියපු දෙයක් පස්සෙම යන්නේ .
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,738
    17,678
    113
    ඒකතමයි මමත් කිව්වේ බන්. උබට අත්දැකීම් නැද්ද සමාන්‍ය දෙයක් තේරුම් ගන්න වත්.
    ඒකද මොකෙක් හරි කියපු දෙයක් පස්සෙම යන්නේ .
    ඉතින් ඔයාමනේ කියන්නේ කතන්දර පිලි ගන්න එපා කියල.

    ඔයා එහෙනං ඔයාගේ කතන්දර අනිත් අයට ප්‍රමෝට් කරන්නේ මොකෝ.

    ඔයානේ ඔයා හදාගත්ත කතන්දරේ පස්සේ කිසිම data එකක් නැතුව යන්න කියන්නේ අපිට. මම කියන්නේ ඔයාගේ කතාව අපිට පිළිගන්න බෑ කියල. එහෙමනේ නිදහසේ හිතන්නේ
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,133
    1
    57,173
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    විද්‍යාවට අනුවත් එහෙමනෙ.
    ලොකු වෙනසක් තියෙනවා.

    ආගම්වල කියන්නෙ ලෝක විනාසේ අපිට බලපානවා කියල. අපි ඒකෙන් බේරෙන්න ඒ ආගමේ හැටියට එක එක දේවල් කරන්න ඕන කියන එක.
     
    • Like
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,483
    164,749
    113
    එකමත් එක රටක
    ඉතින් ඔයාමනේ කියන්නේ කතන්දර පිලි ගන්න එපා කියල.

    ඔයා එහෙනං ඔයාගේ කතන්දර අනිත් අයට ප්‍රමෝට් කරන්නේ මොකෝ.

    ඔයානේ ඔයා හදාගත්ත කතන්දරේ පස්සේ කිසිම data එකක් නැතුව යන්න කියන්නේ අපිට. මම කියන්නේ ඔයාගේ කතාව අපිට පිළිගන්න බෑ කියල. එහෙමනේ නිදහසේ හිතන්නේ
    ප්‍රයෝගික නැති කතන්දර , මේලෝකේ පෙන්නන්න බැරි කතන්දර ගැන කිව්වේ.
    උබට මනුස්සයෙක් ඕන වෙලාවක මැරෙනව කියන එක තාම තේරිලා නැත්නම් මම මොනව කරන්නද .
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,766
    98,831
    113
    ලොකු වෙනසක් තියෙනවා.

    ආගම්වල කියන්නෙ ලෝක විනාසේ අපිට බලපානවා කියල. අපි ඒකෙන් බේරෙන්න ඒ ආගමේ හැටියට එක එක දේවල් කරන්න ඕන කියන එක.

    ඔය හැම ආගමකම මාර ලොකු විනාසයක් අන්තිමේදී වෙනවා කියල තියෙනවා නේද
    මේකට උත්තරේ හරිනෙ විද්යාවට අනුවත් ලෝක විනාසයක් තියෙනවනෙ.

    ආගම් වලින් කියන්නෙ ලෝක විනාසෙන් බේරෙන්න නෙවෙයි නෙ. උනාට පස්සෙ හොද තැනකට යන්න පුලුවන් මේ මේ දේවල් කරල තිබ්බොත් කියලනෙ. බුද්ධාගමේ ඊලග ආත්මෙ, ක්‍රිස්තියානි අයගෙ නන් විනිශ්චය කරන දවසට හොද ප්ලේස් එකක් එහෙම වගේනෙ.
     
    • Haha
    Reactions: topkollek

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,738
    17,678
    113
    ප්‍රයෝගික නැති කතන්දර , මේලෝකේ පෙන්නන්න බැරි කතන්දර ගැන කිව්වේ.
    උබට මනුස්සයෙක් ඕන වෙලාවක මැරෙනව කියන එක තාම තේරිලා නැත්නම් මම මොනව කරන්නද .
    පෙන්නන්න පුළුවන් උනාට ඇත්ත වෙන්නේ නෑනේ. CGIත් පෙන්නන්න පුළුවන්නේ. මොන අවිධ්යාත්මක කතාවක්ද මේ

    ඔයා ඔයාගේ කතන්දර සාදාරනීකරණය කරන්න කියන තවත් බොරු කතාවක් විතරය් ඕක
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,483
    164,749
    113
    එකමත් එක රටක
    පෙන්නන්න පුළුවන් උනාට ඇත්ත වෙන්නේ නෑනේ. CGIත් පෙන්නන්න පුළුවන්නේ. මොන අවිධ්යාත්මක කතාවක්ද මේ

    ඔයා ඔයාගේ කතන්දර සාදාරනීකරණය කරන්න කියන තවත් බොරු කතාවක් විතරය් ඕක
    උබට මනුස්සයෙක් මැරෙනවා කියලා තේරෙන්නේ නැත්නම් මොනව කරන්නද බන්..
    උබට මනුස්සයෙක් මැරෙනවා කියන එක දත්ත දීල පෘව් කරන්න ඕනද ? CGI වගේ ද මනුස්සයෙක් මැරෙනවා කියන එක. ඔච්චර පොඩි දෙයක් තේරෙන්නේ නැති එකෙක් එක්ක මොනව කතා කරන්නද. ඔය කවුරු හරි follow කරගෙන ඒ කියන දෙයක් කරගෙන ඉදපන් සාමන්‍ය දෙයක්වත් තනියම හිතන්න බැරි නම්. :rofl:
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,738
    17,678
    113
    උබට මනුස්සයෙක් මැරෙනවා කියලා තේරෙන්නේ නැත්නම් මොනව කරන්නද බන්..
    උබට මනුස්සයෙක් මැරෙනවා කියන එක දත්ත දීල පෘව් කරන්න ඕනද ? CGI වගේ ද මනුස්සයෙක් මැරෙනවා කියන එක. ඔච්චර පොඩි දෙයක් තේරෙන්නේ නැති එකෙක් එක්ක මොනව කතා කරන්නද. ඔය කවුරු හරි follow කරගෙන ඒ කියන දෙයක් කරගෙන ඉදපන් සාමන්‍ය දෙයක්වත් තනියම හිතන්න බැරි නම්. :rofl:
    ඔයානේ ඔයා හදාගත්ත කතන්දරේ පස්සේ කිසිම data එකක් නැතුව යන්න කියන්නේ අපිට.

    හෑලි ලියන්න ඕනෙ නෑ "දැන් ජීවත් වෙයන් ඕන වෙලාවක මැරෙන්න පුළුවන් නිසා" කියන නිගමනේ අපි පිළිගන්න ඕන හේතුවට data ටික පෙන්නුවනන් ඉවරය් නේ.

    බෑ කියන්නේ ඒක බොරු කතාවක් විතරය්.

    And අනික ඔයා තනියම ඕව හිතනවනන් ඔයා ඔය කියන කතාම ලෝකේ mainstream movies, media වල තියෙන්නේ බෑනේ.

    හෙට උනත් මැරෙන්න පුළුවන් නිසා අදට ජීවත් වෙයන් කියන්නේ අම්බ mainstream, ලංකාවේ මල් කතා වල උනත් ඇහෙන දෙබසක්

    ඔයාගෙන් හොරකන් කරලද නැත්තන් ඔයා උන්ගෙන් උස්සලද?
     
    Last edited:

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    ඒ වෙද්දි මොනවගේ පොලිටිකල් ඉකොනොමි එකක් අපි අදහමින් ඉඳීවිද? වඩා වැදගත් ප්‍රශ්නෙ ඒක. පෝස්ට් කැපිටලිස්ටික් කාලයක්ද, නැත්තම් අද වගේම පැලැස්තර අලවමින් කැපිටලිසම් ඇදන් යන කාලයක්ද, නැත්තන් බිලියනර්ස්ලගෙ යුටෝපියන් සෝෂල් එක්පෙරිමන්ට් කරන්න හදාගත්තු සෝෂල් ඕඩර් එකක්ද. AI වලින් ආපු ශොක් එක මොනවගේ වෙනසක් කරල තියෙයිද...නෝ අයිඩියා.

    ආගම් අදහන එක නවතියි කියල හිතනවද. මන් කිව්වෙ සිරාවටම ආගම් ගැන, ආගමික ලබ්ධියකින් එන වෙන වෙන ඩොක්‍ට්‍රින් නෙමේ. සීන් එක මුන් ආගම් අදහන්න යන්නෙ විශාල මැටීරියල් (ආර්ථික) අර්බුදයක ඇතුලෙ ඉදන් ඒකෙ මූලයන් නොසලකා හැරල වීම, ඒ නිසා ආගම් සහ දේශපාලන ලබ්ධීන් මොන පැති වලට දුවයිද කියල මට හිතාගන්න බෑ.

    විද්‍යාව ගැන යමක්: මන් දන්නෑ මේක හැම සමාජයකම හිතුම් පැතුම් වලට එකසේ දැනෙන දෙයක්ද කියල නමුත් අපේ තියෙන බලාපොරොත්තු විරහිත ස්වභාවයට ෆන්ඩමෙන්ටල් සයන්ස් වල හිඩැස හුඟක් බලපාල තියෙනව. හැත්තැ ගණන් වලින් පස්සෙ තියරටිකල් ෆිසික්ස් වල කිසිම අලුත් දෙයක් වෙලා නෑ. Shelter Islands, Pocono වගේ post war කොන්ෆරන්ස් වල Bethe, Feynman, Schwinger ජාතියෙ 2nd generation quantum wunderkind ලගෙ දේශණ ගැන සටහන් බලද්දි ඒ අය නිතරම කියන කෑල්ලක් තියෙනව: "We need a stroke of genius" කියල. ඔයිට කලින් සෝල්වේ කොන්ෆරන්සස් වලට ප්‍රස්තුත උන ෆන්ඩමෙන්ටල් ප්‍රශ්න ගැන Einstein, Born, Ehrnfest ලත් ඔය වගේ කතා නිතරම කියනව (ඒ ක්වොන්ටම් පද්ධති semi-classical statistical තියරි වලින් ලියපු කාලෙ, උන්ගෙ ගැටලුව තමා ෆයින්මන්ල විසඳුවෙ). වැඩේ කියන්නෙ මේ හැම කාලවලම බලාපොරොත්තුවක් තිබුනා. ඒවගේම එයාලට බලාපොරොත්තු උන stroke of genius එක අවුරුදු කීපෙකින් හම්බවෙමින් තිබුන. අපි ෆන්ඩමන්ටල් තියරි වල අත්විඳිමින් ඉන්නෙ දශක ගානක බලාපොරොත්තු රහිත බවක්, ඒ තරමටම දැන් තියෙන ප්‍රශ්න සංකීර්ණයි. අපේ උඩ පරම්පරාවෙ ලොකුම ජයග්‍රහණය වගේම අවසානයත් ස්ටෑන්ඩර්ඩ් මොඩල් එක.

    ඇප්ලයිඩ් පැත්තෙන් බැලුවොත් බහුතර පෘතුවි වාසීන්ගෙ ජීවන ගැටලු අමතක නොකරන තාක්කල් spacefaring ශිෂ්ථාචාරයක් වෙන්න උත්සාහ කරන එකේ ගැටලුවක් මට පේන්නෙ නෑ. ඔය වගේ බලාපොරොත්තු අවශ්‍යයි මිනිස්සුන්ට- සමාජයක් විදිහට අපි හැඩගැහෙනව කියන්නෙ තමන්ගෙ ජීවිතෙන් පරම්පරා කීපයක් ඉස්සරහට සුඛවිහරණය ගැන හිතන එක (කටු අස්සට රිංගල අපිට මොකෝ කියල ඉන්න පුලුවන් ඒත් කවුරුන් හෝ ඕව ගැන හිතිය යුතුයි නෙ).

    ඒත් දැන් තියෙන තත්ත්වෙ හැටියට වැඩිම උනොත් ඕන්නම් අඟහරු වලට යන්න පුලුවන්. මේක ටිකක් කන්ටෙන්ෂස් ඔපීනියන් එකක් ඒත් ඔය අඟහරු ටෙරාෆෝම් කරන එක මන් හිතන්නෑ කරල වැඩක් තියේවි කියල. වැඩේ හරියට කරන්න නම් සෞරග්‍රහ මන්ඩලෙන් එලියට යන්න වෙනව. නමුත් දැනට දන්න ස්පේස්ටයිම් වල ස්වභාවය අනුව අපිට එහෙම කරන්න පුලුවන්ද. දැනට කයිනමැටික්ස් සහ ගුරුත්වය එක්ක වැඩ කරන්න අපිට තියෙන ස්කීම් එකේ අවලකල සමීකරණ වල තැනින් තැන මතුවෙන සින්ග්‍යුලැරිටීස් වගේ ඒව ස්වභාවික යතාර්ථවාදී දේවල් හැටියට නොගෙන සාපේක්ෂතාවාදයෙ අසම්පූර්ණතාවයක් විදිහට කියල හිතල ඒක හදන්න උත්සාහ එහෙම ඇරන් තියෙනව- 60 ගණන්වල ආපු gravity resurgency එකේ මේව වගේ කරන්න ට්‍රයි කලා. නමුත් වැදගත් කිසිවක් ප්‍රොඩියුස් නොවුන නිසා සහ ස්ට්‍රින්ග් තියරි බෑන්ඩ්වැගන් එකේ එල්ලුන නිසා ඒව වැඩිදුර ගියේ නෑ. ඕක වෙන්න නම් සාපේක්ෂතාවදය පදනමේ තියෙන ජ්‍යාමිතික ගැටලුව විසඳන්න හෝ මුලුමනින්ම ප්‍රතිස්ථාපනය කරන්න ඕනෙ. යුනිෆිකේෂන් එකකටත් එමමයි. ඒ නිසා ඇප්ලයිඩ්, ලෞකික බලාපොරොත්තුත් අවසානෙදි ඌනනය වෙන්නෙ ෆන්ඩමෙන්ටල් තියරි බලාපොරොත්තුවකට.

    අපිට ටයිප් iii ශිෂ්ඨාචාරයක් වෙන්න බෑ අතිමහත් ශක්තියක් නිෂ්පාදනය නොකර. දැන් තියෙන සයන්ස් සහ මේ තියෙන මැටීරියල් අර්බුදය අස්සෙ ඕව කරන්න පුලුවන්ද. කලිසමත් නැතිවෙන වැඩ.
     
    Last edited:

    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    ආගම් අදහන එක නවතියි කියල හිතනවද. මන් කිව්වෙ සිරාවටම ආගම් ගැන, ආගමික ලබ්ධියකින් එන වෙන වෙන ඩොක්‍ට්‍රින් නෙමේ. සීන් එක මුන් ආගම් අදහන්න යන්නෙ විශාල මැටීරියල් (ආර්ථික) අර්බුදයක ඇතුලෙ ඉදන් ඒකෙ මූලයන් නොසලකා හැරල වීම, ඒ නිසා ආගම් සහ දේශපාලන ලබ්ධීන් මොන පැති වලට දුවයිද කියල මට හිතාගන්න බෑ.
    Agama nathi welama yanawa, science ekka hariyata answer ekak dennda puluwan eva vithrak minissu piligani, moko minissu thama god la ethakota
    ඒත් දැන් තියෙන තත්ත්වෙ හැටියට වැඩිම උනොත් ඕන්නම් අඟහරු වලට යන්න පුලුවන්. මේක ටිකක් කන්ටෙන්ෂස් ඔපීනියන් එකක් ඒත් ඔය අඟහරු ටෙරාෆෝම් කරන එක මන් හිතන්නෑ කරල වැඩක් තියේවි කියල. වැඩේ හරියට කරන්න නම් සෞරග්‍රහ මන්ඩලෙන් එලියට යන්න වෙනව.
    Ape solar system eketh mars walata Wada hondama option eka Saturn moon titan. Titan tikak dura wadi. Anniwayen mars walin passe titan thama explore karanne, solar system eken pitata giyoth alpha century proxima century our nearest star system ekata yannda ready 4.5 light years yanwa. Speed of light 20% yana laser beam ekak yawala data gannda plane karala thiyenne a kiyanne 20 years wage yai ekata.
    අපිට ටයිප් iii ශිෂ්ඨාචාරයක් වෙන්න බෑ අතිමහත් ශක්තියක් නිෂ්පාදනය නොකර. දැන් තියෙන සයන්ස් සහ මේ තියෙන මැටීරියල් අර්බුදය අස්සෙ ඕව කරන්න පුලුවන්ද. කලිසමත් නැතිවෙන වැඩ.
    Ehama wei anniwayen issarahata, dan thiyana AI, space x project ekka gattama 2100 kalin type 1 civilization wei kiyla hithanwa

    ( eka nevei honda comment ekak , ubage opinion kiwata, ubage watina kalaya yodagena

    "Eeer bro sorry to be the one to break this to you. You aren't any of those and won't be anyone of those. So why the fuck you wasting your time + others time on it 🥴 🥴 ?

    Trying to save time of the rest ban. Just because we have one idiot doesn't mean the rest should waste time answering stupid shit that like that noh :-D ?"

    "karshzve scale = stupid shit
    type 1 civilization = stupid shit
    And that's the bottom line cause elakiri genius said so"
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    Agama nathi welama yanawa, science ekka hariyata answer ekak dennda puluwan eva vithrak minissu piligani, moko minissu thama god la ethakota

    Ape solar system eketh mars walata Wada hondama option eka Saturn moon titan. Titan tikak dura wadi. Anniwayen mars walin passe titan thama explore karanne, solar system eken pitata giyoth alpha century proxima century our nearest star system ekata yannda ready 4.5 light years yanwa. Speed of light 20% yana laser beam ekak yawala data gannda plane karala thiyenne a kiyanne 20 years wage yai ekata.

    Ehama wei anniwayen issarahata, dan thiyana AI, space x project ekka gattama 2100 kalin type 1 civilization wei kiyla hithanwa

    උඹ නිකන් 50 ගණන් වල සයි ෆයි ලියපු උන් ගෙ ස්ටයිල් එකට මේ සීන් එක දිහා බලන්නෙ. සමාවෙන්ඩෝනෙ මට නම් එච්චර ඔප්ටිමිස්ටික් වෙන්න බෑ.

    ලෝකෙ තියෙන පොලිටිකල් සහ ඉකොනොමික් ගැටලුවෙන් සහමුලින්ම අයිසොලේට් වෙලා හෝ ඒ ගැන වගේ වගක් නැතුව ඉද්දි ඔය ඔක්කොම අනාගතවාදී දේවල් ගින්නක් නැතුව වෙයි වගේ දේවල් හිතෙනව.
     
    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    උඹ නිකන් 50 ගණන් වල සයි ෆයි ලියපු උන් ගෙ ස්ටයිල් එකට මේ සීන් එක දිහා බලන්නෙ. සමාවෙන්ඩෝනෙ මට නම් එච්චර ඔප්ටිමිස්ටික් වෙන්න බෑ.

    ලෝකෙ තියෙන පොලිටිකල් සහ ඉකොනොමික් ගැටලුව සහමුලින්ම අමතක කරල හෝ ඒ ගැන වගේ වගක් නැතුව ඉද්දි ඔය ඔක්කොම දේවල් ගින්නක් නැතුව වෙයි වගේ දේවල් හිතෙනව.
    1905 wright brothers airplane eka invent karala dan 120 years wage, 1905 api hithuwada 2025 wenakota rocket yawala mars walata yannda puluwan wei kiyla??? 2025 + 120 years 2145 wage weddi kohoma thanaka thiyeida? Type 1 civilization reach karannda bari wei kiyla hithanwada,???

    "karshzve scale = stupid shit
    type 1 civilization = stupid shit
    And that's the bottom line cause elakiri genius" said so"
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    1905 wright brothers airplane eka invent karala dan 120 years wage, 1905 api hithuwada 2025 wenakota rocket yawala mars walata yannda puluwan wei kiyla??? 2025 + 120 years 2145 wage weddi kohoma thanaka thiyeida? Type 1 civilization reach karannda bari wei kiyla hithanwada,???

    "karshzve scale = stupid shit
    type 1 civilization = stupid shit
    And that's the bottom line cause elakiri genius" said so"

    ෂුවර් නෑ. පුලුවන් ඇති නමුත් ලොකු හියුමන් කොස්ට් එකක් උඩ කියල තමා හිතන්නෙ. ඉංග්‍රීසි යෙදුමක් තියෙනව pyrrhic victory කියල.

    ඔය යටින් ක්වෝට් කරල දාන ඒව මට අදාල නැ. මම ස්ටුපිඩ් ශිට් වගේ ටීනේජ් තාලෙට ඇසෙස්මන්ට් දුන්නෙ නෑ. වෙන ගැටලුවක් මතුකලේ.
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    5,963
    6,848
    113
    Nawala
    මගේ prediction එක තමයි ඔය එක එක ආගම් වලවත් දැනට science එකෙන්වත් predict කරන දෙයක් නෙවෙයි එදා වෙද්දී වෙන්නේ . වෙනම දෙයක්. කොටින්ම එහෙම predict කරන්න බෑ අවුරුදු 100ක් වගේ ඉස්සරහට වෙන දේවල් දැන් තියන තත්වේ බලලා.

    1920 හිටපු උන් අද තියන දේවල් predict කරා කියලා හිතනවද ?
    1920 නෙමේ බන් මිට අ. 21/2 කලින් ලංකාවේ චන්දදායකයින් 2/3 ගෝටා රට හදයි කියලා විස්වාස කරානේ.....
     
    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113

    0.40 - 1.30 laser
    Albert Einstein mathematically pennuwa laser kiyana ekak thiyennda puluwan kiyla, eta passe 43 years walata passe thama laser invent karala thiyenne

    20230509_072633.jpg

    20230509_072650.jpg

    "NON of us will be alive by that time. So why give a fuck 🤭 🤭
    "And that's the bottom line cause elakiri genius" said so

    ඔය යටින් ක්වෝට් කරල දාන ඒව මට අදාල නැ. මම ස්ටුපිඩ් ශිට් වගේ ටීනේජ් තාලෙට ඇසෙස්මන්ට් දුන්නෙ නෑ. වෙන ගැටලුවක් මතුකලේ.
    Ne ne ubata nevei ban eka quote kare, elakiri genius ta
    ------ Post added on May 8, 2023 at 11:39 PM
     
    Last edited:

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,871
    9,263
    113
    එක තැනක නෑ
    ඕන වෙලාවක මැරෙන්න පුලුවන් කියලා එක තේරුම් ගන්න data ඕන නම් උබ මොලේ චෙක් කරගනින්.

    සාමන්‍යයෙන් බන් කතන්දරයක් කිව්ව එකාට පුලුවන් වෙන්න ඕනේ පෘව් කරන්න.

    කවුරුහරි කියන කතාවක් අනිත් උන් නෑ කියලා ඔප්පු කරන සිරිතක් නෑ . මට ඕන තරම් කතන්දර හදල උබට කියන්න පුලුවන්. උබ ඒවා නෑ කිය කියා ඔප්පු කරන්න ඕනද ?? උබට වෙන වැඩක් නැතිවෙයි එහෙම උනොත්.. ඒවාට 50% 50% වටිනාකමක් දෙන්න ඕනද ?? එකින් මගේ මන්සගාත දැනටම 50% හරි ගිහින් වගේ නේ බන්.
    එහෙම නෑ . කියන මම දැනගන්න ඕනේ කියන දේ ඔප්පු කරන්න . නැත්නම් කිසි වටිනාකමක් නැති කතා විතරයි.

    ඔප්පු කරනකන් ඕන කතාවක් කතන්දරයක් විතරයි .
    ------ Post added on May 8, 2023 at 12:00 PM
    උඹගෙ කතාවෙම උඹට ඕනෙ උත්තරේ තියනව.

    1. ඔව් උබේ මන්ස්ගාත 50% හරි ගිහින් තමයි. (මම කට කැඩෙනකන් මෙච්චර වෙලා කිව්වෙ ඒක තමයි ) :sorry:

    2. මනස්ගාත/කතන්දකියල ඔප්පු කරන්න පුලුවන්ද?

    කාවුරුහරි වැරදි කියල කියනව නම්, ඒ වරද්ද පපෲව් කරන්න පුලුවන් වෙන්න ඔනේ බන්. හරි කියල කියනව නම් හරි කියල පෲව් කරන්න පුලුවන් වෙන්න ඔනේ.

    එහෙම බැරි නම් 50% 50%. හරි කියන්නත් බෑ. වැරදි කියන්නත් බෑ.

    ඇයි බන් උඹට බේසික් ලොජික්ස් තේරෙන්නෙ නැත්තෙ?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,483
    164,749
    113
    එකමත් එක රටක
    උඹගෙ කතාවෙම උඹට ඕනෙ උත්තරේ තියනව.

    1. ඔව් උබේ මන්ස්ගාත 50% හරි ගිහින් තමයි. (මම කට කැඩෙනකන් මෙච්චර වෙලා කිව්වෙ ඒක තමයි ) :sorry:

    2. මනස්ගාත/කතන්දකියල ඔප්පු කරන්න පුලුවන්ද?

    කාවුරුහරි වැරදි කියල කියනව නම්, ඒ වරද්ද පපෲව් කරන්න පුලුවන් වෙන්න ඔනේ බන්. හරි කියල කියනව නම් හරි කියල පෲව් කරන්න පුලුවන් වෙන්න ඔනේ.

    එහෙම බැරි නම් 50% 50%. හරි කියන්නත් බෑ. වැරදි කියන්නත් බෑ.

    ඇයි බන් උඹට බේසික් ලොජික්ස් තේරෙන්නෙ නැත්තෙ?
    ඉතින් මමත් කියන්නේ උබේ විදියට ගමරාල දිව්‍යලෝකේ ගිය එකයි , ආගම් කතන්දරයි එකවගේ වෙන්න ඕනේ කියල . :rofl: