religion vs science (year 2100)

dilann

Well-known member
  • Jul 6, 2018
    66,451
    164,719
    113
    එකමත් එක රටක
    හිතට අවංකව කතා කරපං බං. හෙට මැරෙන්න කවුද කැමති
    ඒක නෙමෙයි මැරුණට පස්සෙ සේරම ඉවරයිද?
    හිතට අවංකව තමයි කියන්නේ.
    මැරෙන එක මේ වෙලාවේ වෙන්නත් පුලුවන් . මනුස්සයෙක් මැරෙනවා කියන එක පිළිගන්න පුලුවන් වෙන්න ඕනේ.
    මේ වෙලේ හරියට ජිවත් වෙයන්. අවුරුදු 2000කට විතර කලින් හිටපු කෙනෙක් කියපු කතන්දරයක් ඇතුලේ හිරවෙලා ජිවත් වෙලා ඉන්න තියන ටික බොරුවට නැතිකරගන්නේ නැතුව.
     
    • Love
    Reactions: Lovtus

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,621
    1
    42,736

    මං දැං උඹව වෙඩි තියල මරනව :frown:
    කියන දෙයක් අහන්නෙ නෑ උඹ :angry:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,621
    1
    42,736
    113
    Kardashev scale එකෙත් අපි තාම 0.72 ලෙවෙල් එකේ නෙහ් ඉන්නෙ. 2100 වෙද්දී බොහෝ දුරට බිග් බෑන්ග් තියරි එකද සිමියුලේශන් හයිපොතසිස් එකද හරි කියල ඔප්පු කරන්න පුලුවන් වෙයි. දැනට ජේම්ස් වෙබ් ටෙලස්කෝප් එකෙන් බිග්බෑන්ග් තියරි එක ඩිබන්ක් කරන්න සාක්ශි හම්බවෙලා තියෙනව කියලා ආර්ටිකල් එකක දැක්කා.
    අනෙ උඹෙ පඩෂෝ ස්කේල් එක
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,732
    17,668
    113
    පෝය පහුවුනානේ බන්... තාම අවුල් නම් පෙත්ත ගනින් :rofl:
    "මේ වෙලේ හරියට ජිවත් වෙයන්." අවිද්‍යාත්මක ideology. මේ වෙලාවෙ ජීවත් වෙන එක තමය් හොඳම දේ කියල data සපයන්න please. පැනල යන්න එපා
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,621
    1
    42,736
    113
    2100 දි @dilann පොළවට පස්වෙලා ඉවරයි
    කිරියෙ අනිත් හැමෝම අලුත් භවයක ජීවත් වෙනව
    අනුරාධ කිසිම ලෙඩක් දුකක් නැතුව රස්සාවක් කරගෙන අපූරුවට ඉන්නව
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,451
    164,719
    113
    එකමත් එක රටක
    2100 දි @dilann පොළවට පස්වෙලා ඉවරයි
    කිරියෙ අනිත් හැමෝම අලුත් භවයක ජීවත් වෙනව
    අනුරාධ කිසිම ලෙඩක් දුකක් නැතුව රස්සාවක් කරගෙන අපූරුවට ඉන්නව
    උබ රස්සාවක් හොයාගන්නේ කොයි අවුරුද්දේ වගේද? :rofl:
     
    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    ආගම් වැඩි වෙන්ව බන් . අලුතෙන් එන උන් ඉස්සරහට තව ආගම් හදාගන්නවා .
    Agam wadi wenne ne,
    type 1 civilization reach unu gaman kisima logic ekak nathi agam okkoma evari, minissu thama god,
     
    • Like
    Reactions: Don GasCan

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,621
    1
    42,736
    113
    ඔන්න ඉතිං @dilann මැරුණට පස්සෙ මිනි පෙට්ටියෙ ඉන්නවලු හරිද
    අපි කියමු මොනයම් ක්‍රමේකින් හරි මූව ආයෙ උත්ථාන කරන්න යන්නෙ කියල

    මෙන්න මූ කෑගහල කියනවලු මරණය මම පිලිගත්ත. මට පාඩුවෙ මැරෙන්න දීපල්ල කියල
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,736
    48,992
    113
    සේදවත්ත
    සියලු ආගම් සුන්නදූලි වෙනවා , මිනිස්සු හැගීම් දැනීම් නැති රොබෝ ටයිප් තාක්ශණය මත පදනම් අති දාවනකාරි ජීවිත රටා වලට යනවා, ආගම් තියෙයි මුඩුක්කු වගේ ස්පොට් වල සමහරවිට රහසිගතව තියාගන්නත් වෙයි එවකට පාලකයන් එක්ක .

    මොනා උනත් තොපි ගොඩක් මැරිලා එතකොට සෙන්චරි දාන සෙට් එක හිටියත් උන්ට වැඩක් නෑ
     
    • Like
    Reactions: Error365!

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,864
    9,249
    113
    එක තැනක නෑ
    හිතට අවංකව තමයි කියන්නේ.
    මැරෙන එක මේ වෙලාවේ වෙන්නත් පුලුවන් . මනුස්සයෙක් මැරෙනවා කියන එක පිළිගන්න පුලුවන් වෙන්න ඕනේ.
    මේ වෙලේ හරියට ජිවත් වෙයන්. අවුරුදු 2000කට විතර කලින් හිටපු කෙනෙක් කියපු කතන්දරයක් ඇතුලේ හිරවෙලා ජිවත් වෙලා ඉන්න තියන ටික බොරුවට නැතිකරගන්නේ නැතුව.
    1. මනුස්සයෙක් මැරෙනව කියන එක පිලිගන්න එක නෙමෙයි. තමන් මරෙනව කියන එක උඹ ඔය කියනව වගෙ අක්සෙප්ට් කරන්න බෑ මිනිස්සුන්ට මැරෙන මොහොතෙ. අපේ බ්‍රේන් එක බලන්නෙ තව තප්පරයක් හරි ජීවත් කරවන්නයි.

    බෙල්ල වැලදාගත්ත මනුස්සයෙක් හෙල්ලෙන්නෙ නැතුව ගල් වෙලා ඉන්නෙ නෑනෙ? මොකද බෙල්ල හිර උන ගමන් බලන්නෙ තව හුස්ම ගන්නයි.

    2. තමන්ට ඕන විදිහට ජීවත් වෙන්න හැම මනුස්සයෙකටම අයිතියක් තියනව. ඒක හරි. ISIS වගේ අරුනම වෙන උන් අවිල්ල මෙහෙම ජීවත් වෙයන් කියල බල කරන්නෙ නෑනෙ.

    කොහොමද කතන්දරයක් කියල කියන්නෙ? එනි පෲෆ්?
    කතන්දරයක් නෙමෙයි කියල කියන්නෙ කොහොමද? නෝ පෲෆ්. 50% 50% ;)

    PS: බේසික් ලොජිකල් දේවල් බේස් කරන් මේක කිව්වෙ. මම ආගම් අදහන කෙනෙක් නෙමෙයි.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,451
    164,719
    113
    එකමත් එක රටක
    1. මනුස්සයෙක් මැරෙනව කියන එක පිලිගන්න එක නෙමෙයි. තමන් මරෙනව කියන එක උඹ ඔය කියනව වගෙ අක්සෙප්ට් කරන්න බෑ මිනිස්සුන්ට මැරෙන මොහොතෙ. අපේ බ්‍රේන් එක බලන්නෙ තව තප්පරයක් හරි ජීවත් කරවන්නයි.

    බෙල්ල වැලදාගත්ත මනුස්සයෙක් හෙල්ලෙන්නෙ නැතුව ගල් වෙලා ඉන්නෙ නෑනෙ? මොකද බෙල්ල හිර උන ගමන් බලන්නෙ තව හුස්ම ගන්නයි.

    2. තමන්ට ඕන විදිහට ජීවත් වෙන්න හැම මනුස්සයෙකටම අයිතියක් තියනව. ඒක හරි. ISIS වගේ අරුනම වෙන උන් අවිල්ල මෙහෙම ජීවත් වෙයන් කියල බල කරන්නෙ නෑනෙ.

    කොහොමද කතන්දරයක් කියල කියන්නෙ? එනි පෲෆ්?
    කතන්දරයක් නෙමෙයි කියල කියන්නෙ කොහොමද? නෝ පෲෆ්. 50% 50%
    ඔප්පු කරන්න බැරි දේවල් කතන්දර තමයි බන්.

    ගමරාල අලියාගේ නට්ටේ එල්ලිලා දිව්‍යලෝකේ ගියේ නෑ කියලා ඔප්පු කරපං පුලුවන් නම්.
    උබේ තියරියට අනුව එකත් 50% 50% . ;)
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,522
    1,802
    113
    ලංකාවෙ අඩා...!
    Mn religion ekak define karanne..eke hariyatama kiyanna oone marunama mokada wenne kiyala..

    Onama religion ekak ekka thibbama science thiyenne pahala platform ekaka ..Ai..Science wala marunama mokada wenne kiyana eka thaama paryeshana mattame... goda emak na..e prashneta science wala...
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,451
    164,719
    113
    එකමත් එක රටක
    1. මනුස්සයෙක් මැරෙනව කියන එක පිලිගන්න එක නෙමෙයි. තමන් මරෙනව කියන එක උඹ ඔය කියනව වගෙ අක්සෙප්ට් කරන්න බෑ මිනිස්සුන්ට මැරෙන මොහොතෙ. අපේ බ්‍රේන් එක බලන්නෙ තව තප්පරයක් හරි ජීවත් කරවන්නයි.
    හැමෝම එහම නෑ බන්.
    ජිවත් වෙන්න කැමති උනාට මැරෙනවා කියන එක පිළිගන්න ඕනේ.
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,864
    9,249
    113
    එක තැනක නෑ
    ඔප්පු කරන්න බැරි දේවල් කතන්දර තමයි බන්.

    ගමරාල අලියාගේ නට්ටේ එල්ලිලා දිව්‍යලෝකේ ගියේ නෑ කියලා ඔප්පු කරපං පුලුවන් නම්.
    උබේ තියරියට අනුව එකත් 50% 50% . ;)
    අනිවාර්‍යෙන්ම 50% 50% :yes:

    කතන්දරයක් කියල කියන්න අඩුම තරමෙ 51% වත් වෙන්න ඕනෙ නේද?

    උබයි කියන්න ඕනෙ මෙතනදි ගමරාල ගියේ නෑ කියන්න එවිඩන්ස්. මොකද මම නෙමෙයි මම හිතන දේ හරි කියල හිතන් ඉන්න කෙනා.

    මේ වෙනකන් පෲව් කරල නැති ඕනෙම දෙයක් 50% 50%.
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,732
    17,668
    113
    හැමෝම එහම නෑ බන්.
    ජිවත් වෙන්න කැමති උනාට මැරෙනවා කියන එක පිළිගන්න ඕනේ.
    ඔයා තාම මට උත්තර දුන්නේ නෑනේ. දැන් ජීවත් වෙන එක තමය් හොඳම දේ කියල නිගමනයට එන්න පාවිච්චි කරපු data present කරන්න please. නැත්තන් ඔයා ඒක හිත හදාගන්න හදාගත්ත කතාවක් විතරය්