Rich dad poor dad logics

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    Rich Dad Poor Dad තමා සකල සබ්බ ඔන්ටපනුවන්ගේ අත්පොත.( හැබැයි කියෙව්වා කියල පම්පෝරිය විතරයි.)
    මට දැනුන දේ තමයි ඒ පොත්වලින් දියුනු උනේ ලියපු එකා විතරයි.ඇත්තට කරන්න ගියාම කෙල නැතුව ඇරගන්න වෙන්නෙ
     
    • Haha
    Reactions: Nidarshana_k

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    While Kiyosaki filed for corporate bankruptcy for his company Rich Global LLC in 2012, this was separate from his personal finances.

    Which means පොර හොදට හම්බ කරගත්තා. අනිත් උන්ට කෙල උනා
    එක තමයි ප්ලැන් එක, අද ඉන්දියන් කාර්‍යෙකුත් අම්බානිලා ගහන ගෙම ගැනකතා කරනවා මාම් දැක්කා, උත් දැන් බන්කොලොත් කියල ප්‍රකාශ කර්ලා, එත් සැපෙ ඉන්නවා, ට්‍රම්ප් කාරෙයා 4 පාරක් බන්කොලොත් උනා, උන් එක කරන්න නය ගෙවන්න බෑ කියන්නෙ, එක්කො නය ගෙවන එක පමා කරන්න, උන් ගහන්නෙ වෙනම ගෙමක්,
    මතකද ඩඩ්ලි සිරිසෙන කිව්වා උගෙ අතෙ කැශ් තියෙන්නෙ ලක්ස 80ක් වගෙ කියලා, අනික් ඔක්කොම බැන්කු වලට තියලා තියෙන්නෙ, පදින්නෙ කම්පැනි වාහන, බන්කොලොත් වෙන්න කම්පැනි එක, උන් ෆන් එකෙ ඉන්නවා,

    Oka uge Prabanda Kathawak. LOL
    නැට්ට ගහෙ.. හොයල බලපම්, එහෙම නම් ඔයි මෙච්චර බැන්කු මොකටද?
    ------ Post added on May 8, 2023 at 9:28 PM
     
    • Like
    Reactions: siri_ayya

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,096
    3,082
    113
    Muge boru. Aus wala awrudu 30 loan danne Lankawen giya minissu witharak nemei. Lankawe inna laksha gane bageta bageyakwath PR na. PR nathuwa loan dannath ba.

    Rent ekata godak inna lamai nathi alutha benda couple. Unta kohomat loan danna salli na downpayment eka gewanna one. Lamai innawanam godak welawata thamangema geka inne. Eka ganna ithin loan dannama one. Aussie local bahutharekata thamange kiyala gewal thiyanawa.

    Aus wala minissu brandnew vahana ehemath ganne gewanna.(maseta 600AUD brandnew wahana Rav4 Camry wage ewa) mokada family ekaka income eka dennama job ekak karanawanam avg 8000-12000 wenne bahutharekage. Lamayek daycare dannath 2500AUD yanawa maseta. salli nethima families thamai dura palath wala rent ekata inne.

    Melbourne kiyanne multicultural city ekak. Hemadama most livable city top 10 list ekata enne a nisa. Pansal wagema Palli thiyanawa (eka eka ajathiye), kowil, Muslim mosque. Melbourn area ekatama lankawe pansal 4k wage thiyenne. me kiyana tharam na. Eeta wada mosque thiyanawa. Thai pansal, mahayana pansal tiyanawa. Lankan pallith thiyanawa.

    Ewa Australia gena kiwwa ewa.

    Anith eka loan ganna epa kiyana kathawa. A gena katha karana kaale aparade. Pothaka thibba paliyata hema dema eththa kiyala hithanne :ROFLMAO:

    Thaman laga 1 Million thiyanawanam, eka fixed ekaka dala eke poliyen loan ekak aran geyak aran rent ekata dena ekada honda , Nettam athpita mudalata athe thiyana salli okkoma dala geyal aran rent ekata dena ekada honda? (1Mill ekathu karaganna yanawa awrudu 20kwath normal family ekakata)

    (palaweni krameta aran thaman padinchi unath labai mokara rent ekata gewana ganamai loan ekata gewanne godak welawata. Awrudu 30k anunage gedaraka gewagena rent ekata innawa vs awrudu 30 loan eka gewanawa thamangema gekata)
    Rich dad poor dad eke kiyanne 'house you live in is a liability because it doesn't generate you an income' kiyala nethuwa gewal salli deela ganna epa kiyala nehe.

    Loan aran stable business ekakata daanna kiyalath kiyanawa " moke free money work for you"

    Mewa hema daama hema rata tama Eka widihata apply Karanna behe hebei.

    ලංකාවට ගැලපෙනව තමන්ට අත්පිට මුදලට දේපලක් අරන් දෙන්න Rich Dad කෙනෙක් ඉන්නවන්ම්. ඕක ලංකාවට නෙමෙයි ලෝකෙ කොහේටවත් ගැලපෙන්නෙ නෑ මට හිතෙන විදියට. මාසෙට ලක්ෂෙ ගානෙ එකතු කලත් අද කාලෙ ඉඩමක් අරන් ගෙයක් හදන්න යන කෝටි දෙක හොයන්න අවුරුදු කීයක් යනවද? ඒ වෙද්දි ලංකාව වගේ රටක Inflation එක වැඩිවෙලා ඒ Save කරන සල්ලි වලින් වැඩක් වෙනවද. හොඳම දේ ලෝන් එකක් Fixed Rate ගන්න එක. Inflation වැඩි රටක. ඒකෙන් Property එක ගන්න එක. Property එක නිකන් තිබ්බත් අපිට ලාබයි Inflation වැඩි රටක ඒක Devalue වෙන සම්භාවිතාවය අඩුයි. Property එක හොඳට හිතල ගන්න ඕනෙ. Fixed Rate නිසා ලෑබයි
    Yako potha kiyawala hitapan..mulinma uu kiyanne savers are losers kiyala (because of inflation) he only advices not to invest your whole life and money to build your house kiyala..
    ------ Post added on May 9, 2023 at 7:51 AM

    ඇසට් ගන්නෙ මොකෙන්ද? කොහෙ තියන සල්ලි වලින්ද. Rent කරන්න නම් එක්කො ගෙයක් නැත්තම් වහානයක්. ආදායම වැඩි කරගන්නෙ කොහොමද? එහෙම ආදායම වැඩිකරගන්න ටිකට් එකක් ඇදුනොත් ගොඩ. බිස්නස් එකක් පටන් ගත්තත් Capital එක ඕනෙ Business Loan ඕනෙ. ඒක Loan දාල ප්‍රොපර්ටි ගන්නවට වඩා රිස්ක් ලංකාවෙ වහානයක් කෝටියක් අවම. ගෙවලුත් එහෙමයි. ඕක ගන්න සල්ලි කොහෙන්ද? Rich Dad කෙනෙක් නැත්තම් අනාතයි. Crypto දාලත් හොයපු උන් ඉන්නෙ 1% යි 99% ඉන්නෙ පාඩු කරගත්ත උන්. අන්තිමට පලවෙනි Asset එක ගන්නකන් අවුරුදු 20ක් විතර බස් එකේ ගිහින් Liesure Time එකක් නැතුව දුක් විඳල. රටවල් විදියට ගත්තත් Loan ක්‍රමේ යන්නෙ.

    ලංකාවෙ Property ගණන් යනව. Loan එක ගෙවාගෙන යන්න බැරි තත්වයක් ආවොත් ගත්ත ලෝන් එකේ ඉතුරු ටිකත් ගෙවල තමන්ටත් ගානක් තියාගෙන Property එක විකුණන්න පුළුවන්. ලංකාව වගේ + Inflation රටක, ඉඩම් ගැන කතාකරනවනම් High Population Density රටක ඕක කොහොමත් වෙනව.
    Lankaawe inna anatha sinhalunta liyapu pothak newei ban oka... Pothak kiyo kiyo inne nethuwa Honda ratakata pena ganin. If you are poor and good, don't think about staying in this country. You'lk be poorer and miserable
    ------ Post added on May 9, 2023 at 7:57 AM
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,479
    1
    14,546
    113
    Rich dad poor dad eke kiyanne 'house you live in is a liability because it doesn't generate you an income' kiyala nethuwa gewal salli deela ganna epa kiyala nehe.

    Loan aran stable business ekakata daanna kiyalath kiyanawa " moke free money work for you"

    Mewa hema daama hema rata tama Eka widihata apply Karanna behe hebei.


    Yako potha kiyawala hitapan..mulinma uu kiyanne savers are losers kiyala (because of inflation) he only advices not to invest your whole life and money to build your house kiyala..
    ------ Post added on May 9, 2023 at 7:51 AM


    Lankaawe inna anatha sinhalunta liyapu pothak newei ban oka... Pothak kiyo kiyo inne nethuwa Honda ratakata pena ganin. If you are poor and good, don't think about staying in this country. You'lk be poorer and miserable
    ------ Post added on May 9, 2023 at 7:57 AM
    Lankawe un ehenan owa kiyawala wedak na.
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,858
    9,999
    113
    උබ ම කියල තිබුන ඔය වගේ කතාවක්.
    මූ කියන්නෙ සල්ලිවලින් මුලින් ම වාහන ගෙවල් ගන්න නොයා රෙන්ට් එකට ඉදන් වත්කම් ගන්න කියල.
    සුද්දො රෙන්ට් එකට ඉදන් සල්ලි වලින් ඇවිදිනව ආතල් ගන්නවා අපි වෙඩිමටයි වාහනේටයි ගෙටයි ණය ගෙවන්න නාකි වෙනකම් වැඩ කරනව කියල
    ඕවා මහා හිත නිවන කතා. ලංකාවේ රේන්ට් එකට ගත්තු ප්‍රෝපර්ටි එකක් ආයෙත් රෙන්ට් කරන්න පුළුවන් වෙන්න කව්රුවත් ඇග්රිමන්ට් ගහන්නේ නෑ.
     

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,471
    113
    අපිලාට ඔය පර සුද්දොන්ගේ ඩෑඩ්ලා ඕන නෑ. අපිලාට මයින්ද අප්පච්චි ඉන්නවා.