Pixel 7 Pro උපදෙස්

තොත්ත බබා

Well-known member
  • Jul 21, 2011
    7,116
    9,406
    113
    මේක ගන්න සිංහලු හිතං ඉන්නෙ.
    2.75 වගේ වෙනව. කාඩ් එක ගහල ගන්න තරමට පුපේ අමාරුව වැඩි වෙලා තියෙන්නෙ,
    කැමරා තමා මේන් රික්වයමන්ට් එක.
    මේකෙ 5G හෙළදිවට වැඩ කරන්නෙ නැති සීන් එකක් තියෙනව ද ?
    වෙන මොනව හරි දන්න නරක තියෙනව ද ?

    1683558813181.png

    https://www.ideabeam.com/mobile/goo...#gsc.tab=0&gsc.q=Google Pixel 7 Pro&gsc.sort=
     
    • Like
    Reactions: gayanela and NRTG

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,116
    9,406
    113
    VoLTE එක ලංකාවට වැඩ නැහැ. මේ app එකෙන් ගොඩ දාන්න පුළුවන්. මගේ Pixel 7 එකට වැඩ මේක.

    https://github.com/kyujin-cho/pixel-volte-patch/blob/main/README.en.md

    මේ කමෙන්ට්ස් වල කියල තියෙන තරං කේස් තියෙනව ද ?
    කෝල් ඩ්‍රොප් වෙන සීන් වගේ
    4ජී නෝමල් වැඩ නේද ?
     
    • Sad
    Reactions: NRTG

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,116
    9,406
    113
    Meka Ganna gihin passe OnePlus 10 pro 512 gb ekak gatta..
    cam eka tikak madi ne

    Machan mage gawa oka thibba camera glass eka yana scene ekak thibuna in extreme cold conditions . Mage eka mama e bayata deela damma. wena kisima awulak nam thibbe na. Photos and videos nam excellent.
    thanks bro,
    cam glass issue eka dakka cold ratawal wala
    lankawata awlak wena ekak na kiyala hithanwa eeka nan .
    ------ Post added on May 8, 2023 at 9:12 PM

    kiiyata da dunne ?
    ------ Post added on May 8, 2023 at 9:13 PM
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,759
    1
    9,551
    113
    colombo
    cam eka tikak madi ne

    thanks bro,
    cam glass issue eka dakka cold ratawal wala
    lankawata awlak wena ekak na kiyala hithanwa eeka nan .
    ------ Post added on May 8, 2023 at 9:12 PM

    ow lankawata awulak wena ekak na. ganin oka patta bande

    cam eka tikak madi ne

    thanks bro,
    cam glass issue eka dakka cold ratawal wala
    lankawata awlak wena ekak na kiyala hithanwa eeka nan .
    ------ Post added on May 8, 2023 at 9:12 PM

    kiiyata da dunne ?
    ------ Post added on May 8, 2023 at 9:13 PM

    mama bappage 13 pro ekata ex kala passe eya eka wikunuwa mama hithanne 2.50k da koheda
    ------ Post added on May 8, 2023 at 9:15 PM
     
    dasith077

    Well-known member
  • Jun 18, 2009
    2,004
    1,768
    113
    Ⓔᗩ𝓇ţħ
    pixel eke photos thami math personally asama. ewunta man gawa thibicha eketh hardware issues awa lankawata recommend karanne na. pita rata inna ekenekta nan awulak na unge care package eka dala ganna eka bayak na kadunath kelinama one to one replacement.
     
    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,344
    2,163
    113
    මේ කමෙන්ට්ස් වල කියල තියෙන තරං කේස් තියෙනව ද ?
    කෝල් ඩ්‍රොප් වෙන සීන් වගේ
    4ජී නෝමල් වැඩ නේද ?
    එහෙම නම් කේස් එකක් තාම වෙලා නැහැ. දැන් මාස 4ක් විතර වෙනවා පාවිචියට අරන්. 4G වැඩ.
     
    gayandamith

    Active member
  • Apr 20, 2018
    156
    184
    43
    මේක ගන්න සිංහලු හිතං ඉන්නෙ.
    2.75 වගේ වෙනව. කාඩ් එක ගහල ගන්න තරමට පුපේ අමාරුව වැඩි වෙලා තියෙන්නෙ,
    කැමරා තමා මේන් රික්වයමන්ට් එක.
    මේකෙ 5G හෙළදිවට වැඩ කරන්නෙ නැති සීන් එකක් තියෙනව ද ?
    වෙන මොනව හරි දන්න නරක තියෙනව ද ?

    View attachment 204437

    https://www.ideabeam.com/mobile/google-pixel-7-pro-price.html#gsc.tab=0&gsc.q=Google Pixel 7 Pro&gsc.sort=

    මචන්,
    මටත් ඔය පුප‍ෙ අමාරුව හොදටම තිබුන.7 එක ගන්නම ගිිහින් පෝන් එක අතටත් අරන් ආපහු තියල ආව. සිග්නල් කේස් එක ඇත්ත. යාලුවෙක්ගෙ පෙ‍ා්න් එකකින් චෙක් කලා මම. signal අඩු තැන්වල drops නම් 2G disable කරගන තව ඔය ඉහල කට්ටිය දාල තියෙන එකෙන් VoLte issue එක එහෙම ‍තාවකාලිකව හදාගෙන පාවිච්චි කරන්න පුලුවන් ලංකාව‍ෙ. VoLTE ත් එතකොට වැඩ. හැබැයි ඒක workaround එකක් විතරයි. 5G ඕනි නම් කස්ටම් රොම් එකක් දාන්න වෙනව. Major updates වලදි, පෝන් එක රීසෙට් කලාම එහෙම ආයෙ ඔය ෆික්ස් එක දාන්න වෙනව.

    අවුල තියෙන්න‍ෙ ඕකට දාල තියන එක්සිනොස් ද මොකද්ද චිප් එකක කියල තමයි ආරංචි උනෙ. සැම්සුන්. ++ ලංකාව ගූගල් සපෝට් කරන රීජන් එකක නෙවෙ නිසා 5G නැත්ත‍ෙ

    පික්සල් 6, 7 දෙකෙම ඕකලු තියනව කියන්න‍ෙ.

    ඔච්චර ගානක දීල පෝන් එක අරන් ඔහොම ලෙඩ එක්ක ජීවත් වෙන්න ඕනි නෑන‍ෙ. pure andoid තියන පෝන් එකක් අරන් කස්ටම් ‍ රොම් ගහගෙන නටන්න ඔිනිත් නෑන‍ෙ. ඒ නිසා 7a එක හරි 8 හරි ආවම ඔය කේස් එක ගැන හොයල බලලම ගන්න හිත හදාගත්ත. කතාව එච්චරයි. හූල්ල හූල්ල ගෙදර ආව පෝන් එක තියල
     
    thanks bro
    තව ටිකක් හිතල බලන්න ඕන එහෙනන් :(
     
    • Like
    Reactions: gayandamith