Best Video for Sri Lanka Tourism

CondomWisdom

Well-known member
  • Jul 11, 2020
    1,925
    2,660
    113
    මෙව්වා දැක්කම මේ පුක දාලා යන්ඩ හිතෙන්නේත් නෑ රෙද්ද :(
     

    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,852
    2,158
    113
    Galle
    Maha loku deyak na, oya video eka oita wada hodata shots edit kara nam thawa tikak athal.
    Edit eka goo 70i. music ehema aul
     

    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,991
    3,150
    113


    මෙන්න මේවට එඩිට් කියන්නේ සවුන්ඩ් එක උනත් ගැලපෙනවා ලස්සනට
     
    • Love
    Reactions: sandaru d

    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,852
    2,158
    113
    Galle
    Hair bn. Don’t always complain. Just appreciate.
    එහෙම කරන්න තිබුනා මම ඔයිට වඩා ඒවා දැකලා නැත්නම්.
    Swiss Chocolate කාපු එකෙක්ට Edna Chocolate එකක් දීලා මේක රසයි කියලා කියපන් කියනවා වගේ කතාවක්නේ උබ කියන්නෙ.
    Swiss, Belgian Chocolate කාලා බලපන් නැත්නම් උබට හොදම රස එක මොකද්ද කියලා හොයාගන්න බැ.
    මේක හොයාගෙන බලපන්

     
    • Love
    Reactions: gnilukshi