කළුතර Week Part 02

banda065

Well-known member
  • Apr 20, 2007
    4,510
    6,200
    113

    කළුතර ගණන් ගුරෙක් සිසුවියන් 16 කෙළෙසලා​

    (සුමිත් පොතුපිටිය)

    කළුතර උපකාරක පංතිවල ගුරුවරයකු සිසුවියන් 16 දෙනකුට ලිංගික අතවර කළ කර ඇති බව පැමිණිලි කීපයක් ලැබී ඇතැයි පොලිසිය කියයි. කියන උපකාරක පංති ගුරුවරයකු සොයා පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

    අද සවස වන විට කළුතර පොලිස් කොට්ඨාසයේ පොලිස් ස්ථාන දෙකකට පැමිණිලි කිහිපයක් ලැබී ඇති බව පොලිස් නිළධාරීයෙක් කිය.

    පාසල් සිසුවියන්ට පංතිකාමරයේ දී ලිංගික අතවර කර ගුරුවරයා, දැරියන්ව නිවෙස්වලට ඇරලවන මුවාවෙන් කළුතර ලාගොස්වත්ත ප්‍රදේශයේ කැලයකට රැගෙන ගොස් සිය මෝටර් රථය තුළදී ලිංගික අතවර කර ඇති බවත් , ඒ අතරතුර සිය ජංගම දුරකථනයෙන් ඒවා පටිගත කර තිබියදී පොලිසිය සොයාගෙන ඇති බව පොලිස් නිළධාරීයෙක් කීය.

    දැරියන්ට සූම් තාක්ෂණය ඔස්සේ පංති පැවැත්වීමට ලින්ක් යවා මව්පියන් නොමැති අවස්ථාවලදී ඔවුන්ට ඇදුම් ගලවන ලෙස උපදෙස් දී එම දර්ශණද පටිගත කර ඇති බවද සදහන් වේ.

    සැකකාර ගුරුවරයා සියලු ලිංගික දර්ශන සිය ලැප්ටොප් යන්ත්‍රයේ ගබඩා කර තිබියදී ඔහුගේ බිරිඳට හසුවී ඇය එම දැරියන්ගේ මව්පියන් දැනුවත් කිරීමෙන් පසු පැමිණිලි කිරීම ආරම්භ වී ඇතැයි පොලිසිය පොලිස් නිළධාරීයෙක් කීය.

    අතවරවලට ලක්වූවන් අතර කළුතර කොට්ඨාසයේ පොලිස් ස්ථානයක නිළධාරීයෙකගේ දියණියක් සිටින බවද වාර්තාවේ.

    කළුතර පොලිස් කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිළධාරීන්ද සිද්ධිය සම්බන්දයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බව පැවසේ.

    ගණිතය විෂය උගන්වන සැකකාර ගුරුවරයා මේ වනවිට ප්‍රදේශයෙන් පලාගොස් ඇතැයි සදහන් වේ.

    https://www.lankadeepa.lk/latest_ne...D5H2DZDj2xjEOWNF6JWk_6kC9aV39g-8NOAL7vDWO2T1s
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    ඔය අර රත්තරං මනුස්සයට කරපු දේවල් තමයි ඵල දෙන්නෙ . 😢
     
    • Haha
    Reactions: NRTG

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,661
    5,987
    113
    @ගෙදර
    කෝ මචංලා
    අර පාලමෙන් එහා පැටව් එපා කියපු සෙට් එක
    මේවට සද්දයක් නෑනේ. :shocked:
    තාලෙට මීක් කියන්න මේවට දැන්
    මීක් මීක් මීක්.
     
    • Haha
    Reactions: Nidarshana_k