මේ දවස් වල ලක්ෂ 60කට වගේ ගන්න පුළුවන් සෙඩාන් Car මොනවද තියෙන්නේ ? Toyota Allion 260 2007 එක තමා දැනට හිතන් ඉන්නේ



Ubata hoda ekak set unoth ekema PM ekak dahan, Thama set une na mataඕක තමයි ඉතිං තියෙන්නෙ නේ...
ඒ ගාණට ගන්න පුලුවන් කරදරයක් නැති වාහනේකට...
අද මම දන්න කෙනෙක් දුන්න 2007 ඇලියන් එකක් 63කට.Ubata hoda ekak set unoth ekema PM ekak dahan, Thama set une na mata
Ade ganna thibba nm watinawa, set unoth aniwa kiyahanඅද මම දන්න කෙනෙක් දුන්න 2007 ඇලියන් එකක් 63කට.
ෆස්ට් ඕනර්.
එයාගෙම තව යාලුවෙකුට දුන්නෙ ඉතිං. ඇඩ් දාල නෙමෙයි...
හොඳ එකක් සෙට්වුනොත් මැසේජ් එකක් දාන්නං..
Sedan Car ekak bn onihilux
කැලේ යන්න නෙවෙයි බන් ගන්නේ

honda grace ekak ganin.කැලේ යන්න නෙවෙයි බන් ගන්නේ![]()
appa kethama wahanayak tamaAxio 2010-2012