Koheda thibbe? දන්න අඳුරන අයට එහෙම වෙලා තිබුණා..
S scorpion MW Well-known member Dec 9, 2014 10,364 6,782 113 හෙල බිමේ May 18, 2026 #21 Hyaenidae said: Koheda thibbe? Click to expand... දන්න අඳුරන අයට එහෙම වෙලා තිබුණා.. Reactions: Hyaenidae
Tanto Well-known member Jun 10, 2016 3,624 1,897 113 May 18, 2026 #22 scorpion MW said: Car එකට full insurance එකක් දාගන්න ඕන.. මොකක්ද හොඳ company එක.. දැනට දාලා තියන්නේ SLIC claim ගෙවන්න late කරනවා. Claim නොදී ඉන්න try කරන සීන් තියනවා. Claim එක අඩු නැතුව ගෙවන්න ඕන. ඉක්මනට ගෙවන්න ඕන.. Service හොඳ company එකක් වෙන්න ඕන? මේ ටික හරියට කරන company මොන Click to expand... mata nam SLIC aulak unee naa claim ganna ganan vadi ne man danme fair first ekee eeketh claim ekak gaththa eeka auak uneth naa gaana adui SLIC ekata sapekshawa Reactions: scorpion MW
scorpion MW said: Car එකට full insurance එකක් දාගන්න ඕන.. මොකක්ද හොඳ company එක.. දැනට දාලා තියන්නේ SLIC claim ගෙවන්න late කරනවා. Claim නොදී ඉන්න try කරන සීන් තියනවා. Claim එක අඩු නැතුව ගෙවන්න ඕන. ඉක්මනට ගෙවන්න ඕන.. Service හොඳ company එකක් වෙන්න ඕන? මේ ටික හරියට කරන company මොන Click to expand... mata nam SLIC aulak unee naa claim ganna ganan vadi ne man danme fair first ekee eeketh claim ekak gaththa eeka auak uneth naa gaana adui SLIC ekata sapekshawa
Amith0424 Well-known member Oct 27, 2010 14,243 24,391 113 ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷 May 18, 2026 #23 continental එක කොහොමද? අහල නෑ උන්ගෙ ගනන් අඩුයි. ඇග්රිමන්ට්, ක්ලේම් චාර්ටර්ද දන්නෙ නෑ. Reactions: scorpion MW
pazzy12 Well-known member Feb 16, 2011 5,551 6,850 113 Gedara May 18, 2026 #24 සෙලින්කෝ Reactions: scorpion MW
Hyaenidae Well-known member Apr 8, 2015 52,867 2 54,538 113 May 27, 2026 #25 @scorpion MW mokada kale?
harshasoon Well-known member Feb 4, 2007 996 1,046 93 Pluto Jul 27, 2026 #27 Ceylinco is the Best.. but LOLC එකත් ok..