Boys, Kandy Driving license renewal karanne kohenda? Medical eka ganne kohenda bros?
පේරාදෙණියේ ඉලෙක්ට්රසිටි බෝඩ් ඔෆිස් එක ගාවින් පල්ලට තියෙන්නේ පාරක්. අන්න ඒ පාරේ. පේරාදෙණිය ටවුන් එක පාස් කරලා පිළිමතලාව පැත්තට තියන පල්ලම බැහැපුවාම තියන ෆුඩ්සිටි 1ක ඉස්සරහා තියන පාරේ. එතනින් මෙඩිකල් එක අරගෙන කච්චේරියෙන් අලුත් කරගන්න.Boys, Kandy Driving license renewal karanne kohenda? Medical eka ganne kohenda bros?
Na ban. YMBA building,පේරාදෙණියේ ඉලෙක්ට්රසිටි බෝඩ් ඔෆිස් එක ගාවින් පල්ලට තියෙන්නේ පාරක්. අන්න ඒ පාරේ. පේරාදෙණිය ටවුන් එක පාස් කරලා පිළිමතලාව පැත්තට තියන පල්ලම බැහැපුවාම තියන ෆුඩ්සිටි 1ක ඉස්සරහා තියන පාරේ. එතනින් මෙඩිකල් එක අරගෙන කච්චේරියෙන් අලුත් කරගන්න.
Dapanko wisthare. Kohomada kare kiyala.........Na ban. YMBA building,
එතන දැන් නෑ බං.පේරාදෙණියේ ඉලෙක්ට්රසිටි බෝඩ් ඔෆිස් එක ගාවින් පල්ලට තියෙන්නේ පාරක්. අන්න ඒ පාරේ. පේරාදෙණිය ටවුන් එක පාස් කරලා පිළිමතලාව පැත්තට තියන පල්ලම බැහැපුවාම තියන ෆුඩ්සිටි 1ක ඉස්සරහා තියන පාරේ. එතනින් මෙඩිකල් එක අරගෙන කච්චේරියෙන් අලුත් කරගන්න.