Driving license renewal kandy

saradiyel_uk

Well-known member
  • May 9, 2010
    2,592
    3,460
    113
    Boys, Kandy Driving license renewal karanne kohenda? Medical eka ganne kohenda bros?
    පේරාදෙණියේ ඉලෙක්ට්‍රසිටි බෝඩ් ඔෆිස් එක ගාවින් පල්ලට තියෙන්නේ පාරක්. අන්න ඒ පාරේ. පේරාදෙණිය ටවුන් එක පාස් කරලා පිළිමතලාව පැත්තට තියන පල්ලම බැහැපුවාම තියන ෆුඩ්සිටි 1ක ඉස්සරහා තියන පාරේ. එතනින් මෙඩිකල් එක අරගෙන කච්චේරියෙන් අලුත් කරගන්න.
     
    Avicii

    Active member
  • Oct 11, 2014
    689
    148
    43
    පේරාදෙණියේ ඉලෙක්ට්‍රසිටි බෝඩ් ඔෆිස් එක ගාවින් පල්ලට තියෙන්නේ පාරක්. අන්න ඒ පාරේ. පේරාදෙණිය ටවුන් එක පාස් කරලා පිළිමතලාව පැත්තට තියන පල්ලම බැහැපුවාම තියන ෆුඩ්සිටි 1ක ඉස්සරහා තියන පාරේ. එතනින් මෙඩිකල් එක අරගෙන කච්චේරියෙන් අලුත් කරගන්න.
    Na ban. YMBA building,
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,632
    113
    kandy
    පේරාදෙණියේ ඉලෙක්ට්‍රසිටි බෝඩ් ඔෆිස් එක ගාවින් පල්ලට තියෙන්නේ පාරක්. අන්න ඒ පාරේ. පේරාදෙණිය ටවුන් එක පාස් කරලා පිළිමතලාව පැත්තට තියන පල්ලම බැහැපුවාම තියන ෆුඩ්සිටි 1ක ඉස්සරහා තියන පාරේ. එතනින් මෙඩිකල් එක අරගෙන කච්චේරියෙන් අලුත් කරගන්න.
    එතන දැන් නෑ බං.
    YMBA building එකේ තියෙන්නෙ දැන්.

    YMBA
    0812 233 444
    https://maps.app.goo.gl/as2r8H5rG3zuUDMN7?g_st=ic
     
    • Like
    Reactions: U-tag