මම ගාව තියෙන අවුරුදු එකහමාරක් විතර පරණ ගිගාබයිට් 64ක පෙන් එක අද බලනකොට රයිට් ප්‍රොටෙක්කටඩ් වෙලා.
මේක වැඩිය පාවිච්චිකලෙත් නෑ.
ෆෝමැට් කරන්නත් බෑ. මොකද කරන්න ඕනෑ.
මේක වැඩිය පාවිච්චිකලෙත් නෑ.
ෆෝමැට් කරන්නත් බෑ. මොකද කරන්න ඕනෑ.
මේ හැම රෙද්දක්ම කරලා බැලුවා මගේ write protected උන SD card එකකට. ඒත් ගොඩ දාහ්ගන්න බැරි උනා..