කෑම්පින් කරන අය පරිස්සමින් ⚠️

namak nathi eka

Well-known member
  • Aug 31, 2016
    2,034
    3,727
    113
    කෑම්පින් කරන අය පරිස්සමට 🥺
    කොස්ලන්ද උඩ දියලුම ප්‍රදේශයේදී වන අලියකු යුවලකට පහරදීමකින් තරුණිය ජීවිතක්ෂයට 😢😢

    විශේෂ ස්තුතිය ~ Yasitha Yasanga( Team 1st )
    #Accident1st

    FB_IMG_1683864468567.jpg
    FB_IMG_1683864471526.jpg
    FB_IMG_1683864476583.jpg
    FB_IMG_1683864479351.jpg
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    අඩෝ කොස්ලන්දේ අලි ඉන්නවද බං
    මේ ළඟදි බණ්ඩාරවෙල කිට්ටුවට අලි ආවා කියලා ආරංචියක් ගියා. උමා ඔය ප්‍රොජෙක්ට් එකේ කරපු වෙනස්කම් හින්දා අලින්ට එන්න පාරවල් හැදිලා කියලයි මිනිස්සු කියන්නෙ. මීට අවුරුදු දෙකකට විතර කලින් දෙමෝදර හරියටත් එකපාරක් ඇවිත් තියෙනවා.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,422
    166,822
    113
    එකමත් එක රටක
    අම්මෝ හෙන කැලයක් සුද්ද කරන් ටෙන්ට් එකක් ගහල නේද මුන්
    ඔව් බන්. මුන් ගෙවල් වල එළියේ වත් නිදාගන්නේ නෑ සතෙක් එයි කියලා. අර පට්ට කැලේ පොඩි හිලක් හදාගෙන ඉන්නව.