s
dawalaka gihilla nala, athal ekak dala enna one
------ Post added on May 12, 2023 at 10:04 AM
sirawata.. mata nam teren na mun camp krala ganna athal eka mokadda kiala..Illagane bn kala tiyenne![]()
dawalaka gihilla nala, athal ekak dala enna onemeka aththa.. haldummulle 99 bus para lagatama awith tbba eka sarayak giya aurudde..මේ ළඟදි බණ්ඩාරවෙල කිට්ටුවට අලි ආවා කියලා ආරංචියක් ගියා. උමා ඔය ප්රොජෙක්ට් එකේ කරපු වෙනස්කම් හින්දා අලින්ට එන්න පාරවල් හැදිලා කියලයි මිනිස්සු කියන්නෙ. මීට අවුරුදු දෙකකට විතර කලින් දෙමෝදර හරියටත් එකපාරක් ඇවිත් තියෙනවා.
------ Post added on May 12, 2023 at 10:04 AM
