හීනයක් ඇතුලෙ හීනයක් දැක්ක ඊයෙ රෑ නින්දෙන්. මම හීනෙ ඇතුලෙ නිදි. ඒ නින්දෙන් හෙන fire cracker සද්දයක් ඇහුන නිකන් අවුරුදු ලබද්දි දාන ඒව වගේ වටෙන්ම. එහෙම්ම හීනෙ ඇතුලෙ නැගිටල බැලුව ඇයි මේ කියල. 4න් එක අරනුත් බැලුව. පස්සෙ ගෙදර මිනිස්සුත් නැගිටල බලද්දි මහින්දය මැරිල. ඒකෙ සතුටට fire cracker දාල තියෙන්නෙ. (සිරා හොඳේ) උදේ වෙද්දි තමයි තේරුනෙ හීනයක ඉඳල තියෙන්නෙ කියල. 
aaa huka. title eke spelling waradi
------ Post added on May 15, 2023 at 9:50 AM

aaa huka. title eke spelling waradi

------ Post added on May 15, 2023 at 9:50 AM