incpetion වගේ හීනයක් දැක්ක සිංහළු

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,961
    16,990
    113
    Colombo
    හීනයක් ඇතුලෙ හීනයක් දැක්ක ඊයෙ රෑ නින්දෙන්. මම හීනෙ ඇතුලෙ නිදි. ඒ නින්දෙන් හෙන fire cracker සද්දයක් ඇහුන නිකන් අවුරුදු ලබද්දි දාන ඒව වගේ වටෙන්ම. එහෙම්ම හීනෙ ඇතුලෙ නැගිටල බැලුව ඇයි මේ කියල. 4න් එක අරනුත් බැලුව. පස්සෙ ගෙදර මිනිස්සුත් නැගිටල බලද්දි මහින්දය මැරිල. ඒකෙ සතුටට fire cracker දාල තියෙන්නෙ. (සිරා හොඳේ) උදේ වෙද්දි තමයි තේරුනෙ හීනයක ඉඳල තියෙන්නෙ කියල. :baffled:

    aaa huka. title eke spelling waradi :angry:
    ------ Post added on May 15, 2023 at 9:50 AM
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,021
    153,086
    113
    මටත් ඔහොම සිද්ධි වෙලා තියෙනවා නින්දෙන් ඇහැරුණාට පස්සෙ ඇදෙන් නැගිටලා ගිහින් මොකකහරි වැඩක යෙදෙන අතරතුරේ ආයෙ ඇහැරෙනවා ඇද උඩදි. බැලින්නම් හීනයක් ඇතුළෙ තව හීනයක් දැකලා තියෙන්නෙ . දෙතුන් පාරක්ම වෙලා තියෙනවා මට නම්.
     
    • Wow
    Reactions: rukshrulz