ගොබ්බ පීඩියැක්-ට්‍රික්ස්

pitiye.appu

Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ඒක ඇත්ත මචං. පිස්සු කෙලිනවා. අපේ පොඩි එකාට උණ හැදිලා බෙහෙත් ගන්න හදිස්සියේ යන්න උනා, අපේ PD එදා හිටියේ නෑ. ඒත් හොයලා බලලා ප්‍රොෆෙසර් කෙනෙක් චැනල් කලේ. පොරගෙ බෙහෙත් ලොකු කාලයක් දුන්නත් අඩු උනේ නෑ.

    පස්සේ අපේ PD ලඟට ගියාම පොර ඔලුවෙ ඇත ගහගත්තා දීලා තියෙන බෙහෙත් දැකලා. ඩොම්පෙරඩින් දීලා තිබුණා වගේ මතකයි. පෙඩ්නිසිලොන් දීලත් තිබුණා.
    ඔය දෙක බීපු පොඩි එවුන්ට කෑම කව්වගන්න තියෙන අමාරුව පොඩ්ඩක් හොයපන්කෝ.

    උණට ඩොක්කු ලඟ බේත් නෑනෙ. ඉතිං බේත් නැති තැන් වලින් බේත් අරන් ලෙඩ හො‍ඳ වෙනවද ?

    මට experience එකෙන් තේරුණු දෙයක් තමයි මචං ඒක ඇත්ත කියලා.
    ------ Post added on May 15, 2023 at 10:44 AM
    දැන් උඹේ බබාගෙ බඩ වේලන්නෙ නැද්ද ? කෙස් හොඳට තද කළුවට හැලෙන්නෙ නැතුව තියෙනවාද ? 🤔
     
    Last edited:
    • Sad
    Reactions: Gamer1

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,784
    113
    Gampaha
    ඩොක්ටලා ග්‍රයිෆ්වෝටර් වලින් කුට්ටිය හම්බු වෙන්නේ නැති නිසා ඒ වෙනුවට ඩොම්පෙරිඩන් ලියනවා. අලුත උපන් බබාලට පවා බඩේ අමාරු වලට ඕක ලියනවා.
    තමන්ට කුට්ටිය හම්බෙන ඒව ලියන්නෙ. මෙහෙ ඉන්නව එකෙක් මේ දවස් වල විටමින් එකකින් ලොකු ප්‍රොමෝශන් එකක් යනව. ඩොකා එන හැම එකාටම ලියනව. කිසිම තේරුමක් නෑ. ඔක්කොටම ලියනව. තව බන්ගලියොන්ගෙ බේත් එනව ඒවයෙ බෝන්ස් එක 10ට 14ක්. පිටිද කොහෙද තියෙන්නෙ. ඩොකාල ඒ බ්‍රෑන්ඩ් එකම ගන්න කියල පේශන්ගෙ ඔලුව හදල එවන්නෙ. ආයිත් ඔරිගිනල් හරි ඉන්ඩියා ටිකක් හොද එකක් හරි දෙන්න හැදුවත් ගන්නෙම නෑ. අරකම ඕනෙ කියනව. ඩොකා යටින් සීල් එකකුත් ගහල එවන්නෙ නෝ සබ්ස්ටිටියුට් කියල. ඩොක්කුන්ට එහෙම බ්‍රෑන්ඩ් ලියන්නත් බෑ. ඊලගට ඩොක්කුම බෙත් දෙනව ඩිස්පැන්සරියෙ උන්ට බෝන්ස් එක උපරිමෙන් දෙන ඒවයෙන්.
    ඒක ඇත්ත මචං. පිස්සු කෙලිනවා. අපේ පොඩි එකාට උණ හැදිලා බෙහෙත් ගන්න හදිස්සියේ යන්න උනා, අපේ PD එදා හිටියේ නෑ. ඒත් හොයලා බලලා ප්‍රොෆෙසර් කෙනෙක් චැනල් කලේ. පොරගෙ බෙහෙත් ලොකු කාලයක් දුන්නත් අඩු උනේ නෑ.

    පස්සේ අපේ PD ලඟට ගියාම පොර ඔලුවෙ ඇත ගහගත්තා දීලා තියෙන බෙහෙත් දැකලා. ඩොම්පෙරඩින් දීලා තිබුණා වගේ මතකයි. පෙඩ්නිසිලොන් දීලත් තිබුණා.
    ප්‍රෙග්නට් අම්මලට 1st trimester එකේ කලන්තෙ කැරකිල්ල ගොඩක් නෝමල් දෙයක් නෙ. ඕක ඩොක්කුන්ට කිව්ව ගමන් stemetil ලියල එවනව. phenothiazine medicines ප්‍රෙග්නට් අයට ගොඩක් වෙලාට හොද නෑ. ඕව දෙන්නෙ වෙන කරන්න දෙයක් නැත්නම් විතරයි. මේක මුකුත් නෑ. කලන්තෙ කිව්ව ගමන් ප්‍රෙග්නට් අයට දීල දානව.
     
    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    894
    1,168
    93
    ඔය දෙක බීපු පොඩි එවුන්ට කෑම කව්වගන්න තියෙන අමාරුව පොඩ්ඩක් හොයපන්කෝ.

    උණට ඩොක්කු ලඟ බේත් නෑනෙ. ඉතිං බේත් නැති තැන් වලින් බේත් අරන් ලෙඩ හො‍ඳ වෙනවද ?

    දැන් උඹේ බබාගෙ බඩ වේලන්නෙ නැද්ද ? කෙස් හොඳට තද කළුවට හැලෙන්නෙ නැතුව තියෙනවාද ? 🤔
    දැනටනම් එහෙම අවුලක් නෑ බන්. දැන් අවුරුද්ද පැනලා. දැන් වතුර දෙනවා.
     
    • Like
    Reactions: NRTG

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    දැනටනම් එහෙම අවුලක් නෑ බන්. දැන් අවුරුද්ද පැනලා. දැන් වතුර දෙනවා.
    කෑම කවන්න ලේසිද ? කෙස් තද කළු පාටට තියෙනවාද ?
     
    • Wow
    Reactions: NRTG

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    දැන් එක විකාරයක් බං ඕක.
    මම නම් මගේ ලමයින්ට වතුර දුන්නා, රථ කල්කය දුන්නා.
    ලොකු දෙයක්. දැන් ඉන්න ගොඩක් posh උන් රත කල්කය දෙන්නත් නෑ.. ළමයින්ගේ අනාගතේ brain development එහෙම ඉවරයි ඉතින්.
    තමන්ට කුට්ටිය හම්බෙන ඒව ලියන්නෙ. මෙහෙ ඉන්නව එකෙක් මේ දවස් වල විටමින් එකකින් ලොකු ප්‍රොමෝශන් එකක් යනව. ඩොකා එන හැම එකාටම ලියනව. කිසිම තේරුමක් නෑ. ඔක්කොටම ලියනව. තව බන්ගලියොන්ගෙ බේත් එනව ඒවයෙ බෝන්ස් එක 10ට 14ක්. පිටිද කොහෙද තියෙන්නෙ. ඩොකාල ඒ බ්‍රෑන්ඩ් එකම ගන්න කියල පේශන්ගෙ ඔලුව හදල එවන්නෙ. ආයිත් ඔරිගිනල් හරි ඉන්ඩියා ටිකක් හොද එකක් හරි දෙන්න හැදුවත් ගන්නෙම නෑ. අරකම ඕනෙ කියනව. ඩොකා යටින් සීල් එකකුත් ගහල එවන්නෙ නෝ සබ්ස්ටිටියුට් කියල. ඩොක්කුන්ට එහෙම බ්‍රෑන්ඩ් ලියන්නත් බෑ. ඊලගට ඩොක්කුම බෙත් දෙනව ඩිස්පැන්සරියෙ උන්ට බෝන්ස් එක උපරිමෙන් දෙන ඒවයෙන්.
    මම නම් ගොඩක් වෙලාවට හොඳ උනොත් ඊට පස්සේ බෙහෙත් ගන්නෙත් නෑ..
    ප්‍රෙග්නට් අම්මලට 1st trimester එකේ කලන්තෙ කැරකිල්ල ගොඩක් නෝමල් දෙයක් නෙ. ඕක ඩොක්කුන්ට කිව්ව ගමන් stemetil ලියල එවනව. phenothiazine medicines ප්‍රෙග්නට් අයට ගොඩක් වෙලාට හොද නෑ. ඕව දෙන්නෙ වෙන කරන්න දෙයක් නැත්නම් විතරයි. මේක මුකුත් නෑ. කලන්තෙ කිව්ව ගමන් ප්‍රෙග්නට් අයට දීල දානව.
    ඕකෙන් කළලයට වෙන්න පුළුවන් හානිය මොකක්ද?
     
    • Like
    Reactions: NRTG

    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,055
    4,700
    113
    Sri Lanka
    6 months yanakan Hodata breastfeeding karanawa nam wena mukuth oni na. Lamaya hodata hadenawa. Immunity eka hodatama wada karanawa.
    Solid food denna patan gaththama thama water denna oni.

    Habai eka deyak kiyanna oni. Lankawe doc la antibiotics liyanawa babalata. E nisa saamanya ledak nam dawas 3-4k inna. Adu une nathnm doc lagata geniyanna.
     
    • Like
    Reactions: NRTG

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    6 months yanakan Hodata breastfeeding karanawa nam wena mukuth oni na.
    ඇයි ?
    Lamaya hodata hadenawa. Immunity eka hodatama wada karanawa.
    බම්බුව තමයි
    Solid food denna patan gaththama thama water denna oni.
    ඇයි ඊට කලින් ඕන නොවෙන්නෙ ?
    Habai eka deyak kiyanna oni. Lankawe doc la antibiotics liyanawa babalata. E nisa saamanya ledak nam dawas 3-4k inna. Adu une nathnm doc lagata geniyanna.
    ලෙඩක් දවස් 3-4ක් තියන් හිටියම කොහොමත් අවුල් වෙනවනේ. ඊට වඩා නරකද ඊට කලින් ලෙඩේ අහවර කර ගත්තම ?
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    2000න් පස්සෙ ඉපදුන අය හැසිරෙන විදිහෙන් හිතාගන්න අමාරුද ? 🤔
    මටත් ඕක හිතුනා..
    සහ 2000න් පස්සේ උන්ට දෙමව්පිය අවධානය අඩු වීම ලොකු හේතුවක් නෙවෙයි ද? උන්ගේ අම්මලා ජොබ් කරන නිසා ගෙදර රැඳෙන්නේ නෑ නේ
     
    • Like
    Reactions: NRTG

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    මටත් ඕක හිතුනා..
    සහ 2000න් පස්සේ උන්ට දෙමව්පිය අවධානය අඩු වීම ලොකු හේතුවක් නෙවෙයි ද?
    නෑ
    උන්ගේ අම්මලා ජොබ් කරන නිසා ගෙදර රැඳෙන්නේ නෑ නේ
    එහෙනම් පොඩි කාලෙ ඉඳලම day care යන පිටරට උනුත් එහෙම හැසිරෙන්න එපෑය
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,011
    198,392
    113
    Colombo, Sri Lanka
    එක තමයි මාළුන්ට ඕටිසම් නැත්තේ, උන් ඉතින් උපන්දා ඉඳන් වතුරෙනේ.......:love2:(y)
     
    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    894
    1,168
    93
    කෑම කවන්න ලේසිද ? කෙස් තද කළු පාටට තියෙනවාද ?
    ඔව් මචං කොන්ඩේ කපන්න කපන්න තද කළු පාට වෙනවා. ඝනට වැවෙනවා. අපේ PD කිව්වේ. ඒක සාර්ථකයි මචං දැනට.

    අපි පොඩිම කාලේ ඉඳන් routing එකක් පුරුදු කරගෙන තියෙන්නේ. අමතර වේල් 3යි, main meal 3යි දෙන්නේ. හැම main meal එකකටම කලින් පැය 4ක gap එකක් තියලා කන්න දෙන්නේ. ඇති වෙන්න කනවා මචං. අර ලෙඩ වෙලා හිටපු මාසෙ නිසා පොඩ්ඩක් බරනම් අඩුවෙලා.

    අර ගොන් ඩොකා දීපු බෙහෙත් වලට කවාගන්න පොඩ්ඩක් අමාරු ගතියක් ආව තමයි. ඒත් විටමින් එකක් දුන්නා අපේ PD. එකෙන් ඇරිලා ගියා.
     
    Last edited:

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,038
    10,603
    113
    ඔව් මචං කොන්ඩේ කපන්න කපන්න තද කළු පාට වෙනවා. ඝනට වැවෙනවා. අපේ PD කිව්වේ. ඒක සාර්ථකයි මචං දැනට.

    අපි පොඩිම කාලේ ඉඳන් routing එකක් පුරුදු කරගෙන තියෙන්නේ. අමතර වේල් 3යි, main meal 3යි දෙන්නේ. හැම main meal එකකටම කලින් පැය 4ක gap එකක් තියලා කන්න දෙන්නේ. ඇති වෙන්න කනවා මචං. අර ලෙඩ වෙලා හිටපු මාසෙ නිසා පොඩ්ඩක් බරනම් අඩුවෙලා.

    අර ගොන් ඩොකා දීපු බෙහෙත් වලට කවාගන්න පොඩ්ඩක් අමාරු ගතියක් ආව තමයි. ඒත් විටමින් එකක් දුන්නා අපේ PD. එකෙන් ඇරිලා ගියා.
    routing එක පටන්ගන්නේ කීයටද මචං අමතර & main meal පටන්ගන්නේ කීයටද මොනවද දෙන්නේ අමතර & main meal වලට ?
     
    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    894
    1,168
    93
    routing එක පටන්ගන්නේ කීයටද මචං අමතර & main meal පටන්ගන්නේ කීයටද මොනවද දෙන්නේ අමතර & main meal වලට ?
    සාමාන්‍යයෙන් උදේ 6ට වගේ පටන් ගන්නේ මචං. වෙනස් වෙන දවස් තියෙනවා. Main meal ඊට 15mins වලට වගේ පස්සේ. ඊට පස්සේ පැය එක හමාරකින් වගේ අමතර වේල. ආයේ පැය 4කින් දවල්ට main meal එක. PD නම් කියන්නේ අපි කන ඒවම කන්න දෙන්න දැන් වයස හරි කියලා. ඒත් පොර තාම සැර කන්න පොඩ්ඩක් අකමැතියි. ඒ නිසා වෙනමම හදලා දෙනවා. බත්, එළවළු, පලතුරු, යෝගට්, චීස්, පාස්තා, කිතුල්පිටි කැඳ, බිත්තර, ඔම්ලට් වගේ අපි කන ඔක්කොම වගේ වර්ග දෙනවා බං.
     
    • Love
    Reactions: hi.dushan