ඔය දෙක බීපු පොඩි එවුන්ට කෑම කව්වගන්න තියෙන අමාරුව පොඩ්ඩක් හොයපන්කෝ.ඒක ඇත්ත මචං. පිස්සු කෙලිනවා. අපේ පොඩි එකාට උණ හැදිලා බෙහෙත් ගන්න හදිස්සියේ යන්න උනා, අපේ PD එදා හිටියේ නෑ. ඒත් හොයලා බලලා ප්‍රොෆෙසර් කෙනෙක් චැනල් කලේ. පොරගෙ බෙහෙත් ලොකු කාලයක් දුන්නත් අඩු උනේ නෑ.
පස්සේ අපේ PD ලඟට ගියාම පොර ඔලුවෙ ඇත ගහගත්තා දීලා තියෙන බෙහෙත් දැකලා. ඩොම්පෙරඩින් දීලා තිබුණා වගේ මතකයි. පෙඩ්නිසිලොන් දීලත් තිබුණා.
උණට ඩොක්කු ලඟ බේත් නෑනෙ. ඉතිං බේත් නැති තැන් වලින් බේත් අරන් ලෙඩ හොඳ වෙනවද ?
දැන් උඹේ බබාගෙ බඩ වේලන්නෙ නැද්ද ? කෙස් හොඳට තද කළුවට හැලෙන්නෙ නැතුව තියෙනවාද ?
මට experience එකෙන් තේරුණු දෙයක් තමයි මචං ඒක ඇත්ත කියලා.
------ Post added on May 15, 2023 at 10:44 AM
Last edited: