Ai me wage video hadanne?

redux

Well-known member
  • Feb 19, 2017
    10,714
    17,630
    113
    අනුන් කියන දේවල් පස්සේ යන්න එපා ගෝත්‍රිකයෝ. මම කියන දේ අහල නිරාගමට එන්න
     
    • Haha
    Reactions: dayt0na

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,887
    10,029
    113
    ඔව්. ඒත් මේවගෙන් එන ශාද්ධාව මෙලාව රහක් නැතුව ඉන්න මිනිස්සුන්ට ජීවත් වෙන්න අරමුණක් බලාපොරොත්තුවක් ඇති කරනවා එච්චරයි මට නම් වටින්නේ. ඇස් පේන්නේ නැති මිනිස්සුන්ට VR box එකක් brain එකට connect කරලා සනි ලියොන් එක්ක මුළු ජීවිත කාලේම ජීවත් කරවනවා වගේ
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    අඩෝ මම පුංචි කාලෙ හිතාගෙන හිටියෙ ඔහොම අහසින් යන්නෙ අතේ ගගහ කියල. අතේ ගගහ යද්දි බඩු ගියහම බිමට වැටෙනව කියල! 🤣🤣
     

    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,859
    113
    කේතුමතී නුවර
    අනුන් කියන දේවල් පස්සේ යන්න එපා ගෝත්‍රිකයෝ. මම කියන දේ අහල නිරාගමට එන්න
    නිරා වට වැඩිය ප්‍රොතෙස්තන්ත හොඳ නැද්ද?
    උන් තමයි ලු දැන් උතුරු යුරෝපේ වැඩිම ඉන්නේ.
     
    Last edited:

    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,016
    113
    No Where
    ananda-nalanda08gossiplanka.jpg