Mewata salli hambenewada? Page grow keranneda mewa danne? :baffled:
dayt0na Well-known member Jan 2, 2012 29,752 28,676 113 May 16, 2023 #1 Mewata salli hambenewada? Page grow keranneda mewa danne? Reactions: Ozone4, kinkon, Heshan Daminda and 4 others
redux Well-known member Feb 19, 2017 10,741 17,684 113 May 16, 2023 #2 අනුන් කියන දේවල් පස්සේ යන්න එපා ගෝත්‍රිකයෝ. මම කියන දේ අහල නිරාගමට එන්න Reactions: dayt0na
thaweesha Well-known member Dec 22, 2010 8,894 10,041 113 May 16, 2023 #3 ඔව්. ඒත් මේවගෙන් එන ශාද්ධාව මෙලාව රහක් නැතුව ඉන්න මිනිස්සුන්ට ජීවත් වෙන්න අරමුණක් බලාපොරොත්තුවක් ඇති කරනවා එච්චරයි මට නම් වටින්නේ. ඇස් පේන්නේ නැති මිනිස්සුන්ට VR box එකක් brain එකට connect කරලා සනි ලියොන් එක්ක මුළු ජීවිත කාලේම ජීවත් කරවනවා වගේ Reactions: 2osama, Psiko, dilann and 1 other person
ඔව්. ඒත් මේවගෙන් එන ශාද්ධාව මෙලාව රහක් නැතුව ඉන්න මිනිස්සුන්ට ජීවත් වෙන්න අරමුණක් බලාපොරොත්තුවක් ඇති කරනවා එච්චරයි මට නම් වටින්නේ. ඇස් පේන්නේ නැති මිනිස්සුන්ට VR box එකක් brain එකට connect කරලා සනි ලියොන් එක්ක මුළු ජීවිත කාලේම ජීවත් කරවනවා වගේ
dhanuka kumara Well-known member Jul 30, 2012 5,518 8,985 113 May 16, 2023 #4 somawathiye හාමුදුරුවොත් මේ වගේ රට baila කියවනවා Reactions: dayt0na
Identity Well-known member Aug 15, 2016 23,185 18,790 113 අදාල නෑනේ May 16, 2023 #5 2030 නාමල් coming baby Reactions: dayt0na
rukshrulz Well-known member Jul 16, 2013 9,817 16,653 113 Colombo May 16, 2023 #6 cadu cadu mf Reactions: Lessar, jzx and dayt0na
dayt0na Well-known member Jan 2, 2012 29,752 28,676 113 May 16, 2023 #7 redux said: අනුන් කියන දේවල් පස්සේ යන්න එපා ගෝත්‍රිකයෝ. මම කියන දේ අහල නිරාගමට එන්න Click to expand...
redux said: අනුන් කියන දේවල් පස්සේ යන්න එපා ගෝත්‍රිකයෝ. මම කියන දේ අහල නිරාගමට එන්න Click to expand...
R RedProMaxxa_2 Well-known member May 8, 2022 3,685 1 6,950 113 May 16, 2023 #8 අඩෝ මම පුංචි කාලෙ හිතාගෙන හිටියෙ ඔහොම අහසින් යන්නෙ අතේ ගගහ කියල. අතේ ගගහ යද්දි බඩු ගියහම බිමට වැටෙනව කියල! Reactions: dayt0na, Psiko and Candid-B
අඩෝ මම පුංචි කාලෙ හිතාගෙන හිටියෙ ඔහොම අහසින් යන්නෙ අතේ ගගහ කියල. අතේ ගගහ යද්දි බඩු ගියහම බිමට වැටෙනව කියල!
Candid-B Well-known member Apr 25, 2019 34,249 1 59,519 113 Mother Earth May 16, 2023 #9 සාදු සාදු සාදු. Reactions: dayt0na
dilann Well-known member Jul 6, 2018 66,497 164,771 113 එකමත් එක රටක May 16, 2023 #10 විදේශිකයෙක් ගේ කැමරාවක සටහන් වෙලා ලංකාවේ උන් විතරක් දන්න මහා ප්‍රාතිහාර Reactions: dayt0na and Psiko
perv Well-known member May 26, 2015 1,470 716 113 ヽ༼ຈل͜ຈ༽ノ ༼ ºل͟º ༽ ୧ May 16, 2023 #11 ow Reactions: dayt0na
Candid-B Well-known member Apr 25, 2019 34,249 1 59,519 113 Mother Earth May 16, 2023 #14 @asliyanage මේ බලපන්. Cupiriyak. Reactions: dayt0na
kinkon Well-known member Aug 5, 2007 115,718 2 115,618 113 Kandy ♕ පතිරූප දේස වාසෝ May 16, 2023 #15 මොකක්ද ඒ Reactions: dayt0na
S Fetus AKA Pseudo Khan Well-known member Nov 3, 2022 4,276 2,859 113 කේතුමතී නුවර May 16, 2023 #16 redux said: අනුන් කියන දේවල් පස්සේ යන්න එපා ගෝත්‍රිකයෝ. මම කියන දේ අහල නිරාගමට එන්න Click to expand... නිරා වට වැඩිය ප්‍රොතෙස්තන්ත හොඳ නැද්ද? උන් තමයි ලු දැන් උතුරු යුරෝපේ වැඩිම ඉන්නේ. Last edited: May 17, 2023
redux said: අනුන් කියන දේවල් පස්සේ යන්න එපා ගෝත්‍රිකයෝ. මම කියන දේ අහල නිරාගමට එන්න Click to expand... නිරා වට වැඩිය ප්‍රොතෙස්තන්ත හොඳ නැද්ද? උන් තමයි ලු දැන් උතුරු යුරෝපේ වැඩිම ඉන්නේ.