ඇන්ඩ්රොයිඩ් ඩිවලොප්මන්ට් වලට එන්ටර් වෙන්ඩ කියල බැලුවෙ, මේ 2න් මොකක් ඉගෙනගන්න එකද හොඳ මේ කාලෙ හැටියට, Ai පැත්තටත් යන්ඩ හිතන් ඉන්නව,සමහරු කියනව flutter වලින් පටන්ගන්න එක හොඳයි කියල, එවුනාට 2ම කරට කර ගිගිල්ල තියෙනව කියලයි පේන්නෙ community support , github, stackoverflow ඔය වගේ මොකෙන් බැලුවත්, දෙකේ තියෙන වාසි අවාසි දෙක සන්සන්දනේ කරල පොඩ්ඩක් පෙන්නල දෙන්ඩකො මොකක්ද හොඳ කියල ..
