react native vs flutter android, development වලට හොඳම මොකක්ද

react native vs flutter

  • react native

    Votes: 2 13.3%
  • flutter

    Votes: 13 86.7%

  • Total voters
    15

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    ඇන්ඩ්‍රොයිඩ් ඩිවලොප්මන්ට් වලට එන්ටර් වෙන්ඩ කියල බැලුවෙ, මේ 2න් මොකක් ඉගෙනගන්න එකද හොඳ මේ කාලෙ හැටියට, Ai පැත්තටත් යන්ඩ හිතන් ඉන්නව,සමහරු කියනව flutter වලින් පටන්ගන්න එක හොඳයි කියල, එවුනාට 2ම කරට කර ගිගිල්ල තියෙනව කියලයි පේන්නෙ community support , github, stackoverflow ඔය වගේ මොකෙන් බැලුවත්, දෙකේ තියෙන වාසි අවාසි දෙක සන්සන්දනේ කරල පොඩ්ඩක් පෙන්නල දෙන්ඩකො මොකක්ද හොඳ කියල ..
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    අලුතෙන්ම පටන් ගන්න කෙනෙක්නම් ජාවා හරි කොට්ලින් හරි ඉගෙන ගන්න.
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    tutorial ehema wadipura thiyenne mewagenne, clone app hadana ewagen patanganda baluwe
    මුලින් නේටිව් ඉගෙනගෙන පස්සේ ක්‍රොස් ප්ලැට්ෆෝම් වලට යන එක තමයි හොද. දැනට කරලා තියන ලැන්ග්වේජ් මොනවද ?
     

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    මුලින් නේටිව් ඉගෙනගෙන පස්සේ ක්‍රොස් ප්ලැට්ෆෝම් වලට යන එක තමයි හොද. දැනට කරලා තියන ලැන්ග්වේජ් මොනවද ?
    android walata aluth java karala thiyenawa
    Photoshop clone ek hadana eka nawattuwada ?
    desktop walata community support eka nathi handa eka athariya, anika userslath aduiyne
     
    • Like
    Reactions: Mr.Curious

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,214
    99,925
    113
    මොකකින් හරි පටන් ගනින් බන්. ඔය ඔක්කොම ඊට පස්සෙ එක වෙනව. අන්තිමට වෙනස් වෙන්නෙ ක්ලය්න්ට්ගෙ කැමැත්ත විතරයි.
     
    • Like
    Reactions: TechnWeb

    startups

    Junior member
  • Aug 10, 2019
    90
    97
    18
    React die hard Fan e unata

    Flutter hodai React-Native walata wada,

    eth AI/ Machine learning, Video filters / Video processing / Image Processing use karanna hithan innawa nan

    Native liyanna, mokada React-Native / Flutter e2kama slow. based on real-life experience.

    ---

    Flutter/ React-native use karala, native c/c++ liwwath slow. epa wenawa, :rolleyes: