Pastor Jerome ලේපට් 😅

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    Pastor Jerome Fernando who had made some controversial remarks against Buddhism, Islam & Hinduism recently, has left the island on 14 May. However, the CID obtained a travel ban on him from the Fort magistrate today- adaderana.lk

    ආසියාවේ අමුතු ඇටේ 😅🥹
     
    sumane20

    Well-known member
  • May 28, 2016
    3,403
    2,750
    113
    34
    Kandy
    ScreenHunter_03 May. 16 21.14.jpg
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,244
    2,860
    113
    Pastor Jerome flees the country ahead of CID probe

    Pastor Jerome Fernando who now faces a CID investigation over his controversial remarks made against Buddhism, Islam and Hinduism fled the country today morning, a close source to the Pastor confirmed to Daily Mirror...

    ……………………..

    Pastor Jerome Fernando who had made some controversial remarks against Buddhism, Islam & Hinduism recently, has left the island on 14 May. However, the CID obtained a travel ban on him from the Fort magistrate today- adaderana.lk

    ආසියාවේ අමුතු ඇටේ 😅🥹
    so the travel ban is to prevent him from entering the country? lol
    see his own savior couldn't save him from trouble, and had to flee the country like just another game karaya :lol:
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    ජෙරොම් හා ජෙරොම් විරෝධියැයි කියන පාර්ශ්වය දෙගොල්ලොලොම එකම බොස් කෙනෙක්ගෙ ටීම් දෙකක් වෙන්න බැරිද.. ඊලග චන්ද සමය වෙනුවෙන් අලුතෙන් ජාති ආගම් ප්‍රේමී ඩ්‍රාමා වියහැක. මේ දෙගොල්ලොම හා බිග්බොස් අද රෑ සූම්තාක්ශනෙන් සෙට්වී මධුවිතතොලගානගමන් රට්ටුන්ට සිනාසෙනවාඇත 🤭😂😂😂
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,619
    7,687
    113
    මේකේ යාවජීව සාමාජිකයෝ........ :lol:
    කොහොමත් මහනායකලත් ඕකෙ යාවජීව තමා උබල විතරයි අන්තිමට රැවටිල තියෙන්නෙ...
     
    • Haha
    Reactions: NRTG

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,244
    2,860
    113
    ජෙරොම් හා ජෙරොම් විරෝධියැයි කියන පාර්ශ්වය දෙගොල්ලොලොම එකම බොස් කෙනෙක්ගෙ ටීම් දෙකක් වෙන්න බැරිද.. ඊලග චන්ද සමය වෙනුවෙන් අලුතෙන් ජාති ආගම් ප්‍රේමී ඩ්‍රාමා වියහැක. මේ දෙගොල්ලොම හා බිග්බොස් අද රෑ සූම්තාක්ශනෙන් සෙට්වී මධුවිතතොලගානගමන් රට්ටුන්ට සිනාසෙනවාඇත 🤭😂😂😂
    Jerome gawa inna un gana ubala hariyata hoyala baluwa nam, ubalata nikanma meter kage agenda ekakda kiyala :rolleyes:
     
    • Haha
    Reactions: Alexb

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,999
    113
    ජෙරොම් හා ජෙරොම් විරෝධියැයි කියන පාර්ශ්වය දෙගොල්ලොලොම එකම බොස් කෙනෙක්ගෙ ටීම් දෙකක් වෙන්න බැරිද.. ඊලග චන්ද සමය වෙනුවෙන් අලුතෙන් ජාති ආගම් ප්‍රේමී ඩ්‍රාමා වියහැක. මේ දෙගොල්ලොම හා බිග්බොස් අද රෑ සූම්තාක්ශනෙන් සෙට්වී මධුවිතතොලගානගමන් රට්ටුන්ට සිනාසෙනවාඇත 🤭😂😂😂
    දැන් බුද්දාගම බේරගන්න වැඩේට මැර සාදුලා දැම්මොත් අහුවෙනවා. මේක අලුත්ම අප්ඩේට් එක
     
    • Haha
    Reactions: Ozone4 and Alexb

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    දැන් බුද්දාගම බේරගන්න වැඩේට මැර සාදුලා දැම්මොත් අහුවෙනවා. මේක අලුත්ම අප්ඩේට් එක

    Jerom means Magalkande-Ganasara new version...Poor strategy
    Gawma yatin Eta deka penawa
    😂😂😂😆
     
    • Haha
    Reactions: hasithayad