මහා වෙසක් තොරණ.. මකන සුදා කතා වස්තුව... 😎

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,323
    1
    101,183
    113
    34
    Kalutara
    ane palayan yanna uba padayak giyath meke danawa
    සිරා යකෝ. මාර්තු 30 මම ඒකිට රික්වෙස්ට් එක දැම්මෙ. අප්‍රේල් 12 හම්බුනේ පලවෙනි පාරට. මැයි පලවෙනිදා සිග්නල් එක දුන්නා අයින් වෙනව කියල. 08 වෙනිදා ඔෆීශියලි චැප්ටර් ක්ලෝස්ඩ්. අපි ඉතින් බඩ බැඳගෙන ලව් කරන්න යනවනෙ.

    අනික ඒකිට රික්වෙස්ට් එක දාලා මැසේජ් කරලා දවස් දෙකෙන් ඒකි මට කැමැත්ත දෙන තත්වෙට ආවනෙ යකෝ. කොහොමද බන් එච්චර ඉක්මනට එහෙම වෙන්නෙ. 🥴
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    ඔව් බන්, ඒකිට ට්‍රැක් එකේ හොඳ එක. ප්‍රශනයක් වුනාම කතා කරලා විසන්දගන්නේ නෑ.

    අපරාදේ තෝ පන දාගෙන ඇඳපු එක. අපරාදේ මගේ 10,000ක් විතර කුඩු වුනා ඒ මාසෙට..

    එක්කෝ ඒකි මුල ඉඳන්ම ඇන්දිල්ල කලේ. මූනේ හැටියටත් ඒකි කල්ල කපටි අම්මණ්ඩි ටයිප්. 😪


    කපටි නෑ , ට්‍රැක් විතරයි , මොන්ගල් ට්‍රැක්
    කපටි නන් තව ගලෝනව උබෙන්
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,831
    167,480
    113
    එකමත් එක රටක
    ඔව් බන්, ඒකිට ට්‍රැක් එකේ හොඳ එක. ප්‍රශනයක් වුනාම කතා කරලා විසන්දගන්නේ නෑ.

    අපරාදේ තෝ පන දාගෙන ඇඳපු එක. අපරාදේ මගේ 10,000ක් විතර කුඩු වුනා ඒ මාසෙට..

    එක්කෝ ඒකි මුල ඉඳන්ම ඇන්දිල්ල කලේ. මූනේ හැටියටත් ඒකි කල්ල කපටි අම්මණ්ඩි ටයිප්. 😪
    ඔව් ටිකක් වයස පාටයි තමයි.
     

    Rapunzel003

    Well-known member
  • Aug 30, 2022
    2,346
    4,560
    113
    "පේමතෝ ජායති සෝකෝ

    පේමතෝ ජායති භයං

    පේමතෝ විප්පමුත්තස්ස

    නත්හි සෝකෝ කුතෝ භයං"

    ධම්ම පදය : පිය වග්ග 213