Silicon power SSD, RAM හොඳයි ද?

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    FB_IMG_1684412709915.jpg
     
    • Like
    Reactions: kinkon and NRTG

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    අදමයි ඇහුවේ
    මාත් ඕක දැක්කම දැනගත්තේ.. taiwan company එකක්.
    hodai kiyala ahala tynw reddit eke
    සමහර විට transcend වගේ ඇතුලේ wd, seagate වගේ hard දාලා external hard එහෙම හදනවා ඇති
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,979
    198,344
    113
    Colombo, Sri Lanka
    පිට රට වල නම් හොඳයි කියලා පාවිච්චි කරන අය දාලා තියනවා දැකලා තියනවා. ලංකාවේ පාවිච්චිකරන කෙනෙක් තාම සෙට් වෙලා නැහැ
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    පිට රට වල නම් හොඳයි කියලා පාවිච්චි කරන අය දාලා තියනවා දැකලා තියනවා. ලංකාවේ පාවිච්චිකරන කෙනෙක් තාම සෙට් වෙලා නැහැ
    දැන් නේ ලංකාවට officially ඇවිල්ලා තියන්නේ
     
    • Love
    Reactions: NRTG

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    දැන් නේ ලංකාවට officially ඇවිල්ලා තියන්නේ
    Authorized Distributor කිව්වට පොඩ්ඩක් හොයලා බලපන්.

    Kingston වල නම් උන්ගේ සයිට් එකේම දාලා තියෙනවා ලංකාවේ Authorized Distributors ටික
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    Authorized Distributor කිව්වට පොඩ්ඩක් හොයලා බලපන්.

    Kingston වල නම් උන්ගේ සයිට් එකේම දාලා තියෙනවා ලංකාවේ Authorized Distributors ටික
    මුන් හොඳ company එකක් බං. Wd, seagate කරපු උන් doller case නිසා dealership වලට කෙළවිල තියන්නේ
     
    • Like
    Reactions: NRTG