මාත් ඕක දැක්කම දැනගත්තේ.. taiwan company එකක්.අදමයි ඇහුවේ
සමහර විට transcend වගේ ඇතුලේ wd, seagate වගේ hard දාලා external hard එහෙම හදනවා ඇතිhodai kiyala ahala tynw reddit eke
දැන් නේ ලංකාවට officially ඇවිල්ලා තියන්නේපිට රට වල නම් හොඳයි කියලා පාවිච්චි කරන අය දාලා තියනවා දැකලා තියනවා. ලංකාවේ පාවිච්චිකරන කෙනෙක් තාම සෙට් වෙලා නැහැ
Authorized Distributor කිව්වට පොඩ්ඩක් හොයලා බලපන්.දැන් නේ ලංකාවට officially ඇවිල්ලා තියන්නේ
මුන් හොඳ company එකක් බං. Wd, seagate කරපු උන් doller case නිසා dealership වලට කෙළවිල තියන්නේAuthorized Distributor කිව්වට පොඩ්ඩක් හොයලා බලපන්.
Kingston වල නම් උන්ගේ සයිට් එකේම දාලා තියෙනවා ලංකාවේ Authorized Distributors ටික