pgoo menna master d ta diss karala

රෝසි ආච්චි

Well-known member
  • Dec 10, 2011
    11,088
    24,124
    113

    ✌
    හරි අපි පටන් ගමු, මාස්ටර් ඩී තමන්ගෙ පාඩුවේ චිල් එකේ සින්දුවක් කරගෙන තනියම ගේමක් ගහගෙන ශේප් එකේ මනෝපාරක් ගහගෙන ඉන්නව. MOMOගෙ සරුංගලේකුත් පැත්තකින් පාවෙනව නේ. ඒ අතර තුරේදී කොස්තා සෙරන්ඩිබ් නැමති රෙකෝඩ් ලේබල නවුකාව හැඩවැඩ දාමින් ලස්සන කරගෙන එනව. ඉතින් කොස්ත, මාස්ටර්ට කෝල් එකක් අරගෙන විස්තරේ කියනව "මචන් මෙහෙම වැඩක් තියනව ජොයින් වෙයන් කියල" වගේ මොකක් හරි. ඊට පස්සෙ සෙරන්ඩිබ් රෙකෝඩ් ලේබල නෞකාවේ සිට නැවෙහි කපිතාන් වන සඳුන් විජේමාන්න, David Luchow සහ Azim Ousam, තව ආටිස්ට්ලට කතා කරනව අපේ රෙකෝඩ් ලේබල් නැවට ගොඩ වෙලා ගේමක් ගහමු කියල. මුලින්ම ආරාධනාව බාරගෙන ගොඩවෙන්නෙ මාස්ටර් ඩී. ඊටපස්සෙ එන්නෙ යුක්ති නවරත්න හෙවත් Yuki Beatz. එයා එක්ක මෙන්න මේ කට්ටියත් පිළිවෙලින් නැවට ගොඩ වෙනව. රවී JAY, YAZMIN (Wagmeeගෙන් තමයි මන් මෙයාව දැනගත්තේ), Big Doggy, Zany Inzane සහ Izzy Iznu. මාස්ටර් රෙකෝඩ් ලේබල නෞකාවට ගොඩ උනාට තමන්ගෙ පාඩුවෙ පැත්තකට වෙලා ඉන්න බවක් පෙන්නුම් කරන්න තමයි නැවෙත් ඇලර්ට් එකක් දාන්න පොට් එකක් හදාගන්න සීන් එකක් දාල තියෙන්නෙ (මට හිතෙන විදියට). මේ විදියට ආටිස්ට්ල කීප දෙනා එකතු වෙනකොට ලේබලයේ වත සරු වන බව කොස්තට සහ සඳුන් විජේමාන්නයන්ට වැටහේ. ඩේවිඩ් ලූචෝ සහ අසීම් තමන්ගෙ ප්‍රොජෙක්ස්ට්ස් එක්ක ඉදිරියට යන බවක් තමයි ඒ දෙන්න ටැබ්ලට් එක අතේ තියන් ඉන්න සීන් එකෙන් පේන්නෙ. ඔය රතු පාට එකක් ඇදන් ඊළගට ගොඩ වෙන්නෙ ඩොටා. හරි දැන් ආටිස්ට්ල කිහිප දෙනෙක් ඉන්න නිසා ලේබලයේ ගමන ආරම්භ කරන්න පටන් ගන්නව. ඔන්න දැන් ආටිස්ට්ල සෙට් එකම සින්දු රිලීස් කරල chill එකේ ඉන්නව. නමුත් මේකෙ මොකක් හරි සීන් එකක් තියන බව දැනගෙන මාස්ටර් පැත්තකට වෙලා දුමක් දාගෙන කල්පනා කරනව. ඔව් එතන යම් දෙයක් වෙනව, කැප්ටන් ආටිස්ට්ලාගේ ට්‍රැක්ස් වලින් ලැබෙන ආදායාම ඉතාමත් පහත් අයුරින් ගසා කනව. ඒත් කාටවත් ඒක අහු උනේ නෑ. කවුරුත්ම එයාව විශ්වාස කරගෙන ඉන්නව. විජේමාන්නයානෝ ඇවිදගෙන යන විට දියමන්ති මල්ලක් දැකින එකෙන් අදහස් කරන්නෙ, කාගෙත් ආටිස්ට්ලගෙ ට්‍රැක්ස් වලින් ලොකූ ආදායමක් එකතු වෙලා තියන බව වෙන්න ඕන. ඊට පස්සෙ ඒ දියමන්ති මල්ල (මුදල් සියල්ලම ) අරගෙන බොන්ෆයර් නමැති Distribution Service බෝට්ටුවක් හදාගෙන එයා පැනල යනව. ඒක දකින කොස්ත "අන්න අරූ සල්ලිත් අරන් පැනල යනව" කියල ඩේවිඩ්ට සහ අසීම්ට කියනව. ඒ කියන්නෙ අර ආටිස්ට්ලගෙන් මුදලුත් ගසා කාල උන් සෙට් එකම මහ මුහුදක් මැද්දට ගෙනල්ල අත ඇරල දාල ඌ යන්න යනව කියන එක. ඉතින් දැන් මේ සෙරන්ඩිබ් නෞකාවට නාවිකයෙක් නැති නිසා නෞකාව ලොකු අයිස් කන්දක හැප්පිලා විනාස වෙන්නයි යන්නෙ. ඊට කලින් හැමෝම පුලු පුලුවන් විදියට ආරක්ෂක උපක්‍රම භාවිතා කරල පැන ගන්නව. මාස්ටර් කුඹ ගහේ එල්ලිලා බේරෙන්න හදනව. ඔන්න නැව ගිලුන. මාස්ටර් නැතුව අනිත් හැමෝම බේරුනා. අයියෝ පව් මාස්ටර් ඩී..... අම්මට යකෝ ඌ අන්න එනව මෝරෙක්ගෙ පිටේ නැගල ගැම්මටම. කොහොමහරි ඉතින් හැමෝම මේ වන්චනික වැඩෙන් බේරිල ඉන්න සමත් වෙලා තියනව.
     
    coyote_wile_e

    Well-known member
  • Jan 27, 2021
    1,230
    2,495

    1684511288158.png

    කොස්තගෙ ඉන්වෝල්මන්ට් එක මොකද්ද එතකොට,
    මුන් දෙන්න වලි මොකද