ඔව් එකක් තිනව .මම හදන්ම්.නිසදැස් ටිකක් දිගයි නේ...Hodai mchn, short ewa karanna tikak 30 seconds wage. black and white.
තේරුමද ?
මම හදපු නිසදසක් .විඩියො එකේ ඉදල මම කලේ.නෑ මන් අහන්නෙ
මේක මොකද්ද
කවියක් ද
ඉස්සරහට එන කතාවක ට්රෙලර් එකක්ද
මම හදපු නිසදසක් .විඩියො එකේ ඉදල මම කලේ.
මෙකේ විඩියො ශොට්ස් වලට රෙකොඩ් කරපුවා.එකතු කරල අරන් තින්නේ .ආහ්
හොදයි හොදයි
වීඩියො එක කන්සිස්ටන්ට් නෑනෙ
එහෙම උනා නන් තවත් හොදයි
මෙක නික්ම් කලේ ..මම අනි ක් එවා හදන්ම් ලසනටමචන් වොයිස් එක ගොඩක් හොදයි වීඩියෝ එක ටිකක් බෝරින්ග් වගේ. වෙනස් වෙනස් ඔබ්ජෙක්ට්ස් පේන විදියට වීඩියෝ එකක් කරනවානම් හොදයි