Hutch 3 months 3409 plan

S Fetus AKA Pseudo Khan

Well-known member
  • Nov 3, 2022
    4,276
    2,859
    113
    කේතුමතී නුවර
    මොබිටෙල් රවුටර් එකකට සල්ලිත් දීලා ආවා උන් කිව්ව ගෙදරට රවුටර් එක එවන්නම් කියල. ගෙදරට ඇවිත් ස්පීඩ් චෙක් කරද්දි උන්ගෙ ස්පීඩ් ඇවරේජ් උනේ 3Mbps සල්ලි ඉල්ලගෙන රවුටර් එක ආයෙම යැව්වා. :lol: :lol: :lol: ඊට පස්සෙ තමයි හච් ගත්තෙ මුල් මාස දෙකෙ 20Mbps ආවා දැන් තමයි අවුල් ඒකත් ඩේ ටයිම් එකෙ. මේ වෙලාවටනම් 20Mbps ක් එනවා 12.44AM

    View attachment 205578
    20 Mbps valata vadaa yanna TDD support router ekak ganna (SLT/Dialog) wage.
     

    rangasaman

    Active member
  • Jul 6, 2008
    298
    127
    43
    මන් මාස ගානක් එකදිගට කම්ප්ලේන් දැම්මා හච් එකට ස්පීඩ් මදි කියල. උන් කම්ප්ලේන් එක බලල මට කතා කරල විස්තර අහනවා එච්චරයි. මන් පහුගිය දවසක ඔක්කොම කම්ප්ලේන් නම්බර්ස් ටික දාල ඇහුව මේවගේ ස්ටටස් එක මොකක්ද කියල. මන් ඉන්නෙ ගාල්ලෙ ටවුන් ඒරියා එකේ. ඊට වඩා ස්පීඩ් එකක් දෙන්න බෑ කියල කම්ප්ලේන්ස් ක්ලෝස් කරලා.4G Speed average 5mbps :lol: :lol: :lol:
    මටත් ඕකම තමා. 4G දෙන්නත් කලින් ඉදන් මම කම්ප්ලේන් දානවා.
    සිිිිිග්නල් කනු දෙකක් තුනක් විතර තියෙනවා. පාන්දරට උදේ 10 විතර වෙනකන් 10mbps කිට්ටුව එනවා. එහෙම එන එක 1mbps - 4mbps විතර දවල් වෙද්දි අඩුවෙලා හැන්දෑමට හා රැට 1mbps පහලට බහිනවා. ඕක කොච්චර කිව්වත් 360p youtube විඩියෝ එකක්වත් හරියට ප්ලේ වෙන්න හදන්නෙ නැහැ. සති ගානකට පස්සේ SMS එකක් එවනවා අපි ඉන්න එරියා එක අඩු ආවරන කලාපයක් ලෙස හදුනාගෙන ඇති නමුත් මේ අවස්තාවේදි ආවරනය වැඩි කිරීීීක් සිදුකලනොහැකි බව. ඔච්චර තමයි. Hutch app එකේ 749, 888 පැකේජ් වලට 50% ඩිස්කවුනට් එකකුත් තිබුනා. තිබුනට හරියට ස්පිඩ් නැ අපරාදේ මුලු මාසේම ඩේටායි කෝලුයි කවර් කරගන්න තිබුනා රුපියල් 500 ටත් අඩුවෙන්.
     
    • Sad
    Reactions: pathaleiretta

    podiya22

    Well-known member
  • Jan 3, 2023
    692
    712
    93
    මන් මාස ගානක් එකදිගට කම්ප්ලේන් දැම්මා හච් එකට ස්පීඩ් මදි කියල. උන් කම්ප්ලේන් එක බලල මට කතා කරල විස්තර අහනවා එච්චරයි. මන් පහුගිය දවසක ඔක්කොම කම්ප්ලේන් නම්බර්ස් ටික දාල ඇහුව මේවගේ ස්ටටස් එක මොකක්ද කියල. මන් ඉන්නෙ ගාල්ලෙ ටවුන් ඒරියා එකේ. ඊට වඩා ස්පීඩ් එකක් දෙන්න බෑ කියල කම්ප්ලේන්ස් ක්ලෝස් කරලා.4G Speed average 5mbps :lol: :lol: :lol:
    රවුටරයක් අරන් Frequency එක මාරුකරලා බලන්න speed එනවා. 1800 Mhz වලට ලොක් කරන්න Signal ලෙවල් එක අඩුවෙයි. Speed වැඩිවෙයි.
     
    • Like
    Reactions: pathaleiretta

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    මේ Huttala අපි Use කරන Usage පෙන්වන්නේත් නැහැ හොරට Slow කරනවා.
    FUP දෙනවා නම් අපිට Usage Show කළා නම් ඉවරනේ.,