මොනවා ද කියවන්නේඒවට තමා මම සල්ලි දුන්නේ
රුපියල් 10 000 ට Uni Apply කරන Agents ලා නම් ලංකාවේ නෑඋබ වගේ රට හරකෙක් ඇරෙන්න
![]()
උබ තාම ලංකාවෙ ජිවත් වෙන්නෙ
මම වෙන රටක permanent resident
ඉතින් ඉතුරු ටික හිතා ගනින්.
කිව විදියට කරල බලපන් උබට හරි එකක් සෙට් වෙයි. ලංකන් බයිසන්ලා වැඩ කරන්නෙ අග ඉදන් මුලට. ඒකට මට කරන්න්න දෙයක් නෑ. පලමුවෙන් උබ යුනි එක තෝරගනින්. එකෙන් අහපන්.
ඒජන්ට්ලගෙන් අගන්න එපා බන් යුනි එක. උන් සෙට් කරන්නෙ උන්ට කොමිශන් එක වැඩිම එක. ගොඩක්ම වැඩි කොමිශන් එන්නෙ ගොබ්බ කෝස් වලට. ගිහින් අනාත වෙන්නෙ එහෙම එවුන් තමා.


