බුද්ධාගම සහ ආර්තික දියුනුව

hi.dushan

Well-known member
  • Jun 29, 2009
    8,903
    10,420
    113
    සො ෆීල් ලයික් ශ්රීලංකන් මයින්ඩ් සෙටප් ඇන්ඩ් තිංකිං වොස් ලිමිටඩ් ඇන්ඩ් රෙස්ට්රික්ටඩ් බයි බුඩිසම්. ෆෝ එක්සාම්පල් ෆාමිං. මේක ගැන තව කියෙව්වොත් මටත් ජෙරමට වෙච්ච දේ වෙයි. ඒක නිසා නවත්තන්නං.

    atta, apey karume , lada deyin sathutu wemu, jiwithe dukai gaga walalena concept eka awe oken tamai, eka apey ung gatte waradi widiyata.. thawa okata wamanshika deshapalaneth awama.. maru nikan kanna balan inne higannu tika

    ඉන්දියා කියනෙනේ 80/90 ගණන් වල අපිට වඩා හැම අතින්ම නොදියුණු රටක්
    දැන් උන් එකපරට දියුණු වෙලා තියෙන්නෙ උන් වෙන මොකක් හරි ආගමකට covert උනාද??
    දැන් ඉන්දියන් උන් arguable more hindu extremists than the last decade
    ඒක උන්ගේ දියුණුවට බාධාවක් වෙලා නැහැනේ.🤷‍♂️
    ඉන්දියාවෙ hindusim open වෙන්නයි ලංකාවෙ buddhism ලිමිටඩ් ඇන්ඩ් රිස්ට්‍රික්ටඩ් වෙන්නයි උබ වෙන මොකක් හරි ග්‍රහලෝකයක් ගැන වෙන්නැති කතාවෙන්නේ.
    මොක්ද මේ ප්‍රථිවිය ඇතුලෙ නම් එහෙම දෙයක් නැහැ.

    දැන් උඹ කියන්නෙ ලංකාවෙ මිනිස්සුන්ගේ mind set එක වෙනස් කරපු ගමන් ලංකාව ඉබේ දියුණු වෙයිද?
    නැත්නම් මයින්ඩ් සෙට් එක වෙනස් වීම සිද්ධ වෙන්නෙ මිනිස්සුන්ගේ අතට සල්ලි ආවමද??

    අමතක කරන්න එපා ඉස්සර බුද්ධාගම කියන්නෙ වෙළඳකුල වල ආගම කියල
    බුද්ධාගම ව්‍යාප්ත වෙලා තියෙන්නෙත් වෙළෙන්දන් හරහා
    උදාහරණයක් විදිහට සේද මාවතේ ගොඩක් රටවල් බෞද්ධ රටවල් වුනා
    බුද්දාගම කියන්නේ ගොවියන්ගෙවත් දුප්පත් මිනිස්සුන්ගෙවත් ආගමක් නෙමෙයි
    බුදුහාමුදුරුවො ගාව මහන වුනේ ගොඩක් අය බ්‍රහ්මණයො, රාජ කුමාරයෝ
    දායකයෝ වුනේ සිටුවරු කියන්නෙ ඒකාලේ billionaires ල
    එතකොට ඔය බුද්ධාගමේ negative කියල ඔයා කියන කෑලි ටික තිබ්බෙ නැද්ද?
    ------ Post added on May 21, 2023 at 2:24 PM

    මම කියන්නම් මගේ පුද්ගලික අත්දැකීමක් ,

    පහුගිය පෝලිම් තිබුන කාලයේ මම තෙල් පෝලිමේ සහ ගෑස් පෝලිමේ දවස් ගණන් එක දිගට හිටපු කාලේ , අපි පෝලිම් ඉන්න අය සෙට් වෙලා කයිය ගහනකොට මම කිවුවා නිදහසින් පස්සේ බිහිවෙච්ච සියලුම දේශපාලකයෝන්ගේ වැරදි නිසා තමයි අපිට මෙහෙම උනේ කියලා , එතකොට අනිත් උන් කියනවා අපි කරපු කරුම නිසාලු මේ වින්දවනේ

    ඉතින් මම උන්ට පැහැදිලි කරලා කිවුවා දේශපාලකයෝන්ගේ නිවැරදි දැක්මක් නැති වැඩ නිසා සහ හොරා කෑම නිසා තමයි අපිට මෙහෙම උනේ කියලා එතකොට උන් කියනවා ඒවගේ දේශපාලකයෝ බිහිවෙන්නේ මිනිස්සුන්ගේ කරුමේ නිසාලු සහ ඒවගේ දේශපාලකයෝ ඉන්න රටවල අපි ඉපදුනේ අපේ පව නිසාලු

    මම කිවුවම ඒවගේ දේශපාලකයෝන්ට මිනිස්සු දිගින් දිගටම චන්දේ දෙන එක තමයි ප්‍රශ්නේ කිවුවම උන් කියනවා ඒ දේශපාලකයෝන්ගේ පින නිසාලු එහෙම වෙන්නේ දේශපාලකයෝ අපිට වඩා පෙර ආත්මවල පට්ට විදියට පින් කරලලු ඒ පින් පලදෙනවලු මේ කරන දේවල් වලට ලබන අත්මවල ඒ දේශපාලකයෝන්ට පවු පල දෙවිලු

    මෙතනින් එහාට මම කතාකරන්න ගියේ නෑ බන් , මොකටද නිකන් තරහා කාරයෝ ඇතිකරගන්නේ
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    23,995
    113
    උඩරට

    oka thamai math kiwwe bung.. koheda meke unge jaathi aley wadine. owa kiyanna giyama suddata puka denawalu, low iq higannonta buddhism hambunama oka tamai wenne buddagama loku hetuwak lankawata kela wenna.
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,637
    1
    14,778
    113
    oka thamai math kiwwe bung.. koheda meke unge jaathi aley wadine. owa kiyanna giyama suddata puka denawalu, low iq higannonta buddhism hambunama oka tamai wenne buddagama loku hetuwak lankawata kela wenna.
    ආගම නෙමෙයි IQ තමයි රටවල දියුනුව නොදියිනුවට බලපාන්නෙ. IQ අඩු උනාම තමයි Personal Arriers නිසා Biased Conclusion වලට එන්නෙ. Feelings ලොකු වෙනව Critical Thinking කැලේ.
    මම කියන්නම් මගේ පුද්ගලික අත්දැකීමක් ,

    පහුගිය පෝලිම් තිබුන කාලයේ මම තෙල් පෝලිමේ සහ ගෑස් පෝලිමේ දවස් ගණන් එක දිගට හිටපු කාලේ , අපි පෝලිම් ඉන්න අය සෙට් වෙලා කයිය ගහනකොට මම කිවුවා නිදහසින් පස්සේ බිහිවෙච්ච සියලුම දේශපාලකයෝන්ගේ වැරදි නිසා තමයි අපිට මෙහෙම උනේ කියලා , එතකොට අනිත් උන් කියනවා අපි කරපු කරුම නිසාලු මේ වින්දවනේ

    ඉතින් මම උන්ට පැහැදිලි කරලා කිවුවා දේශපාලකයෝන්ගේ නිවැරදි දැක්මක් නැති වැඩ නිසා සහ හොරා කෑම නිසා තමයි අපිට මෙහෙම උනේ කියලා එතකොට උන් කියනවා ඒවගේ දේශපාලකයෝ බිහිවෙන්නේ මිනිස්සුන්ගේ කරුමේ නිසාලු සහ ඒවගේ දේශපාලකයෝ ඉන්න රටවල අපි ඉපදුනේ අපේ පව නිසාලු

    මම කිවුවම ඒවගේ දේශපාලකයෝන්ට මිනිස්සු දිගින් දිගටම චන්දේ දෙන එක තමයි ප්‍රශ්නේ කිවුවම උන් කියනවා ඒ දේශපාලකයෝන්ගේ පින නිසාලු එහෙම වෙන්නේ දේශපාලකයෝ අපිට වඩා පෙර ආත්මවල පට්ට විදියට පින් කරලලු ඒ පින් පලදෙනවලු මේ කරන දේවල් වලට ලබන අත්මවල ඒ දේශපාලකයෝන්ට පවු පල දෙවිලු

    මෙතනින් එහාට මම කතාකරන්න ගියේ නෑ බන් , මොකටද නිකන් තරහා කාරයෝ ඇතිකරගන්නේ
    උඹ තේරුම් අරන් තියෙන්නෙ වැරදියට. ක්‍රිස්තියන් උනා කියල බයිඩන් පිස්සෙක් උනා කියල උඹ හිතනවද බයිඩන්ට ආයි චන්දෙ නොදේවි කියල පන්නන්න තියා ලන්කාවෙ උනා වගේ.1. Buddhism නිසයි ලංකාවක් කියල එකක් තියෙන්නෙ. නැත්තම් ඉන්දියාවෙ කෑල්ලක් 80% Literacy තියන. 2. අරගලය වගේ එකක් මෑතකදි ලංකාවෙ විතරයි උනේ ඔය කියන කිසිම ක්‍රිස්තියානි මුස්ලිම් රටක උනේ නෑ.
    3. අනික දේශපාලනේ දුවන්නෙ පුද්ගලය මත නෙමෙයි Liberal vs Conservative දෙක අනුව හිතන මිනිස්සු ප්‍රතිශතය අනුව.

    අනිත් ඒව මගේ උඩ post එකක කියල ඇති. ඇරියස් පැත්තක දාල බැලුවොත් ලංකාව වගේ Low IQ රටකට වාසනාවට බුද්ධාගම ආවෙ. ක්‍රිස්තියානු, මුස්ලිම් වගේ Weekly Brainwash දෙන ඒව ආවනම් බලන්න පුළුවන් same range IQ තියන ක්‍රිස්තියානු මුස්ලිම් African රටවල් අද ඉන්න විදිය අරන්. හින්දු ආවනම් 100BC වල ඉදන්ම ලංකාව ඉන්දියාවෙ කෑල්ලක්
     
    • Like
    Reactions: kingcapton

    Sen-lu

    Well-known member
  • හොද වෙලාවට ජමබු දීපයේ මේක පැතිරැනේ නැත්තේ. නැත්තං අමුල් එකටත් කෙලෝලා
    දැං උඹ හෙන දියුණුයිද??

    2AE311B100000578-0-image-m-29_1438031187466.jpg
    Hmmmm something to think about 🤔.

    Industrial Revolution එකත් එක්ක ලෝක ආර්ථිකෙත් Expand උනා හැබැයි.
    ------ Post added on May 22, 2023 at 3:42 AM
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,268
    1
    57,325
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බුද්ධාගමෙන් අපි බලාපොරොත්තු වෙන්නෙ ආධ්‍යාත්මික දියුණුව වගේ එකක් නේද?

    දැන් බලන්න අපි සුද්දොන්ට වැඩිය කොයි තරම් ඉහල අධ්‍යාත්මික ගුණ වගාවක් කරන් දියුණුවෙලා ඉන්නවද කියල.
    ප්‍රවෘත්ති බැලුවනම් පෙනෙයි දවස ගානේ අධ්‍යාත්මික අස්වැන්න නෙලනවා කියල.

    සුද්දන්ට පුක දෙන ගුපියෝන්ට රිදෙයි!
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,296
    15,965
    113

    සත්තුන්ට බැහැලා කාලා රෙන්න වෙන තැනක් හදන්න IQ එක නැති කමට ආගම පලි නෑ
     
    • Haha
    Reactions: Hankook

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,876
    11,085
    113
    35
    Spain
    ලංකා ඉතිහාසේ බැලුවම ඔය පුරාවිද්‍යා සාක්ෂි බැලුවම අපට පෙනෙනවා ලංකාව සමෘද්ධිමත ධනවත් රටක්ව තිබුන කියල. මොකද ඔය තරම් විශාල ඉඳිකිරීම් කර්මාන්තයක් පවත්වාගෙන යන්න නොදියුණු වනචාරීගෝත්‍ර වලට බැහැ. කොටින්ම කිව්වොත් ඊජිප්තුවේ මහා පිරමිඩයට පසු උසින් වැඩිම ඉඳිකිරීම තිබුනේ ලංකාවේ. ඉතින් තේරෙනව නෙ එ කාලේ ලංකාව දැන් ධනවත් රටක වගේ හොඳ දියුණු සමාජයක් තිබුණු රටක්. පසු කාළීනව දිළිඳු වුනේ යුද්ධ කැරළි කෝළාහල සහ අස්ථාවර පාලන ක්‍රම නිසා තමයි.