Julia's Eyes (movie) ❤❤️‍🔥

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,791
    39,685
    113
    Homagama
    අද කියන්න යන්නේ ස්පැනිෂ් ත්‍රිලර් ෆිල්ම් එකක් ගැන. ටිකක් පරණයි නමුත් ගානට ප්‍රෙක්ෂකයාව අල්ලං ඉන්නවා. හොරර් මුසුවු ත්‍රිලර් ගතිය ලෙසටම.

    Julia's Eyes (2010)
    IMDB 6.5+

    91a5h-Ozsyx-L-AC-UF894-1000-QL80.jpg


    එක්වරම කාන්තාවක් එල්ලිලා මැරෙනවා.
    ඇගේ දෑස් අන්දයි.
    නමුත් ඇයට කාවදෝ දැනෙනවා,
    ළඟ ඉන්නවාලු....

    එතැන් පටන්.


    බොහෝ free streaming site එකක චිත්‍රපටය තියෙනවා.

    ප.ලි.
    මේ චිත්‍රපටයේම ඉන්දියානු චිත්‍රපටය blur නමින් නිකුත්ව තියෙනවා.

     

    Punchi Ogawa

    Well-known member
  • May 9, 2023
    540
    1,132
    93
    මම හිතුවේ තමුසේ මේකේ රට හදන්න දෙන ටෝක් වල හැටියට ඉන්ටනෙට් එකේ හොරෙන් චිත්‍රපට බැලීම වගේ සිල්ලර වැඩත් කරන්නේ නැති එකෙක් කියලා.
     
    • Like
    Reactions: emoji diaries

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,791
    39,685
    113
    Homagama
    මම හිතුවේ තමුසේ මේකේ රට හදන්න දෙන ටෝක් වල හැටියට ඉන්ටනෙට් එකේ හොරෙන් චිත්‍රපට බැලීම වගේ සිල්ලර වැඩත් කරන්නේ නැති එකෙක් කියලා

    මොන සිල්ලරද මේව තොග වැඩ.
     
    • Like
    Reactions: War Fighter