Living cost around CMB for a single guy

Max_r

Well-known member
  • May 10, 2007
    12,554
    1
    15,168
    113
    ලයිෆ් සයිල් එක අනුව තමා....
    අඩු කුලෙ සිට, හාමු ලෙවල් එක වෙනකම් ඉන්න පුලුවන්...
     

    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    Rent - 20,000
    Food - 25,000 (self-cooking)
    Petrol, Electricity, Internet, mobile bills - 20,000

    මට කඩවත ඇනෙක්ස් එකේ ඉන්නකොට වියදම.
    තව ඉතින් සතියට පාරක් වගේ සෙට් උනොත්, එලියට ගියොත් අඩුම 5,000 ක් වගේ යනවා. :no:
    හැබැයි 30,000 පඩි අරං ඔය ඔක්කොම කරලා ගෙදරට සල්ලි යවන අයත් ඉන්නවා.

    කඩෙන් නම් කන්න එපා, කොහොම හරි උයා ගනින්. මාළු මස් කෑම එකක් 450/- මේ පැත්තේ. තෙල් එහෙම බේරෙනවා. ගානට වඩා ඉක්මනට මැරෙන්න පුළුවන් මේවා කාල.
     
    • Sad
    Reactions: Max_r