Check This Out 😳

pitiye.appu

Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    Count එක 150,000 නම් report එකත් අරන් ඉස්පිරිතාලෙට යන්න. මෙදා පාර හැදෙන්න ඩෙංගු එකේ සමහර අයට 50,000 අඩු උනත් internal leaking වෙන්නේ නැහැලු ඒත් සමහර අයට 120,000 වගේ ඉඳන්ම internal leaking පටන් ගන්නවලු. ඒක නිසා මුල ඉදලම ඉස්පිරිතාලෙට යන එක ඇඟට ගුණයි.

    Vaccine effect ? 🤔
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,992
    113
    Vaccine effect ? 🤔
    හෙල වෙදකමේ කවුන්ට් කියල ජාතියක් නෑ. උනයි සෙමයි විතරයි තියෙන්නෙ. කලබල නොවී ඉඳහන්
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    හෙල වෙදකමේ කවුන්ට් කියල ජාතියක් නෑ. උනයි සෙමයි විතරයි තියෙන්නෙ. කලබල නොවී ඉඳහන්
    මේක ඒ ගැන post එකක් නෙවෙයි නේ. 😎
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,992
    113
    මේක ඒ ගැන post එකක් නෙවෙයි නේ. 😎
    හෙල වෙදකමේ වැක්සීන් කියල ජාතියක් නෑ. උනයි සෙමයි විතරයි තියෙන්නෙ. කලබල නොවී ඉඳහන්
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    හෙල වෙදකමේ වැක්සීන් කියල ජාතියක් නෑ. උනයි සෙමයි විතරයි තියෙන්නෙ. කලබල නොවී ඉඳහන්
    ඒ ගැන නෙවෙයි නෙ මේ post එක 😆
     
    • Haha
    Reactions: Dr.Amdan

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,992
    113
    මට ගැටළුවක් නෑ 😆

    එහෙනං “ඒක ගැන නෙවෙයි මේ පෝස්ට් එක” ගාගෙන වැලලෙන්නැතුව මේක ආයෙ බලහං 👇

    හෙල වෙදකමේ වැක්සීන් කියල ජාතියක් නෑ. උනයි සෙමයි විතරයි තියෙන්නෙ. කලබල නොවී ඉඳහන්