හැදිල තියෙන්නෙ ඩෙංගුනං..., ඔවු.ගියොත් අමාරු වෙයි ද?
Docekta kiyala check karaganin ban.මට ඩෙන්ගු වගේ. උනයි වමනියි ඇගේ අමාරුවයි තියෙනවා හැබැයි කැස්ස හෙම්බිරිසාව නෑ. මට හෙට වැඩට යන්නත් තියෙනවා. ගියොත් අමාරු වෙයි ද?
admit to hospital , don't do walk or works. recently site supervisor was died who worked after dengue infection
කොහෙන්ද බන් ඒක කරන්නේ?හොස්පිටල් ඇඩ්මිට් වෙලා ද කරන්නෙ?ඩෙංගු ඇන්ටිජන් කරගන්න...
හැදිල තියෙන්නෙ ඩෙංගුනං..., ඔවු.
ඩෙංගු හැදුන මිනිස්සුන්ට ඇඳෙන් බහින්නවත් දෙන්නෙ නෑ.
හොස්පිට්ල් නවත්තන්නෙත් ගොඩක්ම ඒකයි. රෙස්ට් එක තමයි ඕනෙ.
ඉක්මනින් සිංහල බේත් කරපන්, අනිද්ද වැඩට යන්න පුළුවන් වෙයි. නැත්තම් සති ගාණක් ඇඳේ තමයි.මට ඩෙන්ගු වගේ. උනයි වමනියි ඇගේ අමාරුවයි තියෙනවා හැබැයි කැස්ස හෙම්බිරිසාව නෑ. මට හෙට වැඩට යන්නත් තියෙනවා. ගියොත් අමාරු වෙයි ද?
minimaranne nathuwa palayan yana huttakaඉක්මනින් සිංහල බේත් කරපන්, අනිද්ද වැඩට යන්න පුළුවන් වෙයි. නැත්තම් සති ගාණක් ඇඳේ තමයි.
ප්‍රයිවට් ලැබ් වල පුලුවන්. හේමාස්, නවලෝක වගේ ඔයාට ලඟ පාත තියෙන ලැබ් එකකින් ගන්න.කොහෙන්ද බන් ඒක කරන්නේ?හොස්පිටල් ඇඩ්මිට් වෙලා ද කරන්නෙ?
Have ..sanofi eka vaccine eka genna yaddi..lankawe kalakanni commis illuwa ..eka nisa lankawata dun na ..ඇත්තටම බං මෙච්චර දියුණු ලෝකේ ඩෙංගු වලට විසඳුමක් නැද්ද?
Thread 'ඩෙංගු වලට බේත්' https://elakiri.com/threads/ඩෙංගු-වලට-බේත්.2103908/ඇත්තටම බං මෙච්චර දියුණු ලෝකේ ඩෙංගු වලට විසඳුමක් නැද්ද?
එහෙනම් ඉස්පිරිතාලෙ ඇඳේ සති ගාණක් තැපපන්minimaranne nathuwa palayan yana huttaka