ඔබේ දරුවාටද මෙය සිදුවිය හැක.

pitiye.appu

Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    FQNNm2L.jpg

    ඉන් බේරාගැනීම ඔබේ වගකීමකි.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,096
    34,645
    113
    හදිසි සැත්කමක් වත් කරගන්න සල්ලි නැත්නම් ළමයි හදලා උන්ට දුක් දෙන්න එපා.
     
    • Angry
    Reactions: Gunther

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    හදිසි සැත්කමක් වත් කරගන්න සල්ලි නැත්නම් ළමයි හදලා උන්ට දුක් දෙන්න එපා.
    යකෝ, මේක සල්ලි නැති විම පිළිබඳ ප්‍රශ්නයක් වෙන්නෙ කොහොමද ? 😡
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,096
    34,645
    113
    යකෝ, මේක සල්ලි නැති විම පිළිබඳ ප්‍රශ්නයක් වෙන්නෙ කොහොමද ? 😡
    සල්ලි තිබුනා නම් පොරොත්තු ලේඛණවල ඉන්න ඕනෙද
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    I do not blame the doctors without knowing all the facts. I have seen how they work inside the theatre recently and would be reluctant to put the blame entirely to them. I invite any person to go there and see for yourself if you can before criticizing them, the dedication of the surgeons , consultant surgeons and specially the nursers and also medical students including post grad students. My assessment is they are taking a bite they cannot chew and there is a possibility of making mistakes due to sheer workload. But what is the option ? If you go to private hospitals things are not the same , but they are also overcrowded . Next option is long waiting time than now may be 2-5 years? This is not only common in Hospitals but also in many fields and govt institutions .
    do not try to give twisted meaning to the problem. This has nothing to do with Western or Eastern Medicine but due to overloading of work due to free health care. My advise is if you can afford always go to a private hospital , if the same doctor is available there, just to reduce workload. But I agree that best doctors are in Govt hospitals.
    May the child attain bliss of nibbana.
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    I do not blame the doctors without knowing all the facts. I have seen how they work inside the theatre recently and would be reluctant to put the blame entirely to them. I invite any person to go there and see for yourself if you can before criticizing them, the dedication of the surgeons , consultant surgeons and specially the nursers and also medical students including post grad students. My assessment is they are taking a bite they cannot chew and there is a possibility of making mistakes due to sheer workload.
    That's not an excuse for this sort of crime.
    But what is the option ?
    Ask the patient to try a different medical system.
    If you go to private hospitals things are not the same ,
    that's not an option
    but they are also overcrowded . Next option is long waiting time than now may be 2-5 years?
    Why not trying a different medical system other than western crap ?
    This is not only common in Hospitals but also in many fields and govt institutions .
    do not try to give twisted meaning to the problem. This has nothing to do with Western or Eastern Medicine but due to overloading of work due to free health care.
    Of course it is due to dumb guidelines of western medicine , this chid lost the life.

    My advise is if you can afford always go to a private hospital ,
    Why can't you advice about trying a different medical system ? 😫
    if the same doctor is available there, just to reduce workload. But I agree that best doctors are in Govt hospitals.
    My arse 😝
    May the child attain bliss of nibbana.
     
    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    private ගියත් වැඩක් නැ... උන්ට බැරුව කෙළ වෙච්ච ගමන් යවන්නේ government එකකට.. අපේ ඉන්න වීර පුත්තු සෞඛ්‍ය, අධ්‍යාපනය වගේ දියුණු කරන්න ඕන දේවල් කරන්නැතුව.. උන්ගේ කොමිස් ගැන හිතනවා.. ලංකාවේ කොච්චර දක්ෂ වෛද්‍යවරු ඉන්නවද අඩු පහසුකම් යටතේ වැඩ කරන..
     
    gcloud

    Well-known member
  • Mar 29, 2018
    1,161
    858
    113
    I do not blame the doctors without knowing all the facts. I have seen how they work inside the theatre recently and would be reluctant to put the blame entirely to them. I invite any person to go there and see for yourself if you can before criticizing them, the dedication of the surgeons , consultant surgeons and specially the nursers and also medical students including post grad students. My assessment is they are taking a bite they cannot chew and there is a possibility of making mistakes due to sheer workload. But what is the option ? If you go to private hospitals things are not the same , but they are also overcrowded . Next option is long waiting time than now may be 2-5 years? This is not only common in Hospitals but also in many fields and govt institutions .
    do not try to give twisted meaning to the problem. This has nothing to do with Western or Eastern Medicine but due to overloading of work due to free health care. My advise is if you can afford always go to a private hospital , if the same doctor is available there, just to reduce workload.
    May the child attain bliss of nibbana.
    Yes, I am 100% agree with you. :angry:
    But I agree that best doctors are in Govt hospitals.
    Yes of course. Hope you remember the Matara law faculty girl who lost her arm due to negligence. It was not fault of the Doctor or medical staff. Its the fault of that girl. Yes I am 100% agree with you. you are correct. That's why Medical Council failed to execute justice to that girl. because it's her fault.

    Yes, I am 100% agree with you MF.
     
    AnuradhaRa

    Well-known member
  • හදිසි සැත්කමක් වත් කරගන්න සල්ලි නැත්නම් ළමයි හදලා උන්ට දුක් දෙන්න එපා.
    කට හැකර කතා කියන්න එපා බං

    උබත් අර නලින්ද සිල්වා වගේ තමා.
    විවේචන විතරයි. විකල්ප නෑ.
    ඒකෙන් වෙන්නේ ජෝක් එකක් වෙන එක විතරයි
    අපේ @dilann අයිය වගේ
    ------ Post added on May 25, 2023 at 4:37 PM
     
    AnuradhaRa

    Well-known member
  • උඹලගෙ විදියට හිතුවනං අද සිංහල ජාතිය වදවෙලා ගොඩක් කල්
    ඕව නිකං පඩ සෝ කතා විතරයි බං
    ඔය වගේ කයිවාරු ගහන එවුන් මට පෙන්නන්න බෑ
    හරියට නිකං ඒ අම්මයි තාත්තටයි වඩා උඹ දරුවට ආදරෙයි වගේනෙ
    පලයං බං යන්න
     
    ඇට්ටරයා

    Well-known member
  • May 8, 2013
    2,562
    1,257
    113
    මෙන්න මෙතන
    එහෙම නෙමෙයි බං. ඒක හරියට නිකං වැරැද්දක් දැකලා අහක බලන් ඉන්නවා වගේනෙ. අනික ඔය වගේ සැත්කමක් කරන්න බැරි දුප්පත් කට්ටිය කොච්චර ඉන්නවද. ඒ අයට ළමයි හදන්න තහනම් ද.
    අතීසාරයට අඹුඩ ගහලා වැඩක් නෑ බං.
    පිළිගනින් විශ්වාසයෙන් රිජ්වේ එකේ අවුරුදු 14ට දවසක් වැඩි ළමයෙක්ට නීත්‍යානුකූලව බෙහෙත් ගන්න බැරි උනත්, නාකි හරක්ට හදවත් සැත්කමක් කරන අවස්ථා ඕනෑතරම් තියනවලු. පුළුවන් කමක් තියෙනවනම්, බලයක් තියෙනවා නම් පරීක්ෂා කරල බලන්න පුලුවන්. මේ රට කාලකන්නි කරන්නේ මේකෙ ඉන්න හැත්තම තමයි
     
    • Like
    Reactions: Any.key and neo7x

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    උඹලගෙ විදියට හිතුවනං අද සිංහල ජාතිය වදවෙලා ගොඩක් කල්
    ඕව නිකං පඩ සෝ කතා විතරයි බං
    ඔය වගේ කයිවාරු ගහන එවුන් මට පෙන්නන්න බෑ
    හරියට නිකං ඒ අම්මයි තාත්තටයි වඩා උඹ දරුවට ආදරෙයි වගේනෙ
    පලයං බං යන්න
    :lol:

    එහෙම නෙමෙයි බං. ඒක හරියට නිකං වැරැද්දක් දැකලා අහක බලන් ඉන්නවා වගේනෙ. අනික ඔය වගේ සැත්කමක් කරන්න බැරි දුප්පත් කට්ටිය කොච්චර ඉන්නවද. ඒ අයට ළමයි හදන්න තහනම් ද.
    අතීසාරයට අඹුඩ ගහලා වැඩක් නෑ බං.
    පිළිගනින් විශ්වාසයෙන් රිජ්වේ එකේ අවුරුදු 14ට දවසක් වැඩි ළමයෙක්ට නීත්‍යානුකූලව බෙහෙත් ගන්න බැරි උනත්, නාකි හරක්ට හදවත් සැත්කමක් කරන අවස්ථා ඕනෑතරම් තියනවලු. පුළුවන් කමක් තියෙනවනම්, බලයක් තියෙනවා නම් පරීක්ෂා කරල බලන්න පුලුවන්. මේ රට කාලකන්නි කරන්නේ මේකෙ ඉන්න හැත්තම තමයි

    මෙහෙම රටක ළමයි හදනව කියන්නෙම මෝඩ වැඩක් උනුත් කාලකන්නි වෙන එක විතරයි වෙන්නෙ :yes: